Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
දැන් හැමෝම ළඟ iPhone?
මම නම් කාටවත් මම කියන ෆෝන් එක ගන්න කියලා නෑ
gahasitha
Post #67
Oct 28, 2023
Forum:
ElaKiri Talk!
දැන් හැමෝම ළඟ iPhone?
ලංකාවේ බහුතරයකට තියෙන්නේ show off මානසිකත්වේ. ඒ වගේම රැල්ලට යන්න උපන් හපන්නුනේ. ෆෝන් ගැන හොඳ අවබෝධයක් තියන කෙනෙක් කවදාවත් අයිෆෝන් ගන්නේ නෑ.
gahasitha
Post #65
Oct 28, 2023
Forum:
ElaKiri Talk!
Birth control after marrage
බ්‍රහ්මචාරය(ඉවසීමක් තියන මනුස්සයෙක් නම් ) සහ කොන්ඩම් තමා හොඳම. අනිකවා වල පොඩි පොඩි අවදානම් තියේ.
gahasitha
Post #38
Oct 24, 2023
Forum:
ElaKiri Talk!
දොස්තරගේ මොලේ තරම
දොස්තරලා කියන්නෙත් මිනිස්සුම තමා. ඔය වගේ දේවල් වෙන්න බැරි නෑ. ලකාවේ උන් හිතන් ඉන්නේ දොස්තරලා කියන්නේ අමුතු ජීවී කොට්ටාශයක් කියලා.
gahasitha
Post #6
Oct 22, 2023
Forum:
ElaKiri Talk!
අපේ අම්මා චැනල් එකට ගහන්න
කතාව ඇත්ත. ඒත් මේ ගෑණු කෙනා අහක යන බල්ලන්ට ගල් ගහන්න ගිහින් චාටර් වෙනවා පාඩුවේ තමන්ගේ ගමන යන්නේ නැතුව. ඇත්තටම මෙයාට මේ ටික තේරුම් කරලා දෙන්න කවුරුත් නැද්ද ?
gahasitha
Post #10
Oct 16, 2023
Forum:
ElaKiri Talk!
ගාසා ලයිව් බලන්න
විහින් නහිනවා කියන්නේ ඕක තමා.
gahasitha
Post #10
Oct 9, 2023
Forum:
ElaKiri Talk!
රුපියල් 86,800 ට ඩිග්රියක් 2023
දන්න විදිහට ගොඩක් අය ඕක කරන්න අරං මග නවත්තනවා අමාරුයි කියලා
gahasitha
Post #50
Oct 8, 2023
Forum:
Education
අඩුවට හොද සොල කරන්නෙ
හැම මගුලම අඩුවට හොයන චීප් මිනිස්සු වෙන්න එපා වැඩේ quality එක ගැන හිතන්න. ලාබ බඩුවේ හිලක් ඇතේ.
gahasitha
Post #14
Oct 5, 2023
Forum:
ElaKiri Talk!
හොරුන්ට දැඩි දඩුවම්.
හුඟක් උන්ට මේක අවුල් නෑ ලංකාවේ හෙරට ගහපු එක පට්ට අවුල්
gahasitha
Post #39
Oct 4, 2023
Forum:
ElaKiri Jokes
ඔබ මෙතෙක් ගෙවූ දුරකථන බිල් වලට ඔබට දුන්න වටිනාකම මොකක්ද?
Dialog එකෙන් නම් හම්බ උන විශේෂ මගුලක් නෑ 2008 විතර ඉඳලා සිම් එකක් පාවිච්ච් කරනවා. 2000 කට රවුටරයක් නම් ගත්තා. SLT broadband වලට නම් bonus data කියලා එකක් දෙනවා. ලොකු දේවල් නෑ ඉතින් මොකෙත්.
gahasitha
Post #41
Oct 3, 2023
Forum:
ElaKiri Talk!
උබලා සතුටෙන්ද බන්
රටේ අවුල් නිසාද ?
gahasitha
Post #6
Oct 2, 2023
Forum:
ElaKiri Talk!
උඹට ඇත්තටම යාළුවෝ ඉන්නවද ?
මේවා නම් සහගහන ඇත්ත. මටත් මේ වගේ අත්දැකීම් තියෙයි. යාළුවො කියන උන්දෙලගෙන් 90% ක්ම ආත්මාර්ථකාමියෝ. බොහොම කලාතුරකින් තමයි කල්‍යාණ මිත්‍රයෝ හම්බවෙන්නේ.
gahasitha
Post #57
Oct 1, 2023
Forum:
ElaKiri Talk!
ජනාධිපති රනිල් වික්‍රමසින්හව රවට්ටපු මින්නේරිය නරියා
නරියෙක් රැවැට්ටු තවත් නරියෙක්ද ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
gahasitha
Post #17
Sep 29, 2023
Forum:
ElaKiri Talk!
ෆුඞ් city ස්ටාෆ් එක කෙල්ලෙක්ට ගහනව ඇදුම් ගලවනවා
හරියට බලන්න ආපහු
gahasitha
Post #183
Sep 23, 2023
Forum:
ElaKiri Talk!
ෆුඞ් city ස්ටාෆ් එක කෙල්ලෙක්ට ගහනව ඇදුම් ගලවනවා
එහෙම වගක් නම් පේන්න නෑ. මුඩුක්කු ගෑණියෙක් වගේ ප්‍රසිද්ධියේ රෙදි ගලවන. කලිසමත් ගලවන්න ගියේ.
gahasitha
Post #122
Sep 22, 2023
Forum:
ElaKiri Talk!
ෆුඞ් city ස්ටාෆ් එක කෙල්ලෙක්ට ගහනව ඇදුම් ගලවනවා
මොකක්ද වෙච්ච සිද්ධිය දන්නේ නෑ. ඇඳුම නම් ඒ ගෑණිම ගලවා ගන්නවා වගේ බොරුවට අතවර කරා කියලා පෙන්නන්න.
gahasitha
Post #37
Sep 22, 2023
Forum:
ElaKiri Talk!
අම්මට ගැහුවා මැරෙන්නම
WTF I saw early in the morning. These people should be sent to the asylum.
gahasitha
Post #12
Sep 22, 2023
Forum:
ElaKiri Talk!
MSG 😬😬😬
ඇත්ත
gahasitha
Post #8
Sep 22, 2023
Forum:
ElaKiri Talk!
Hutch cliq 195
Hutch sucks
gahasitha
Post #20
Sep 21, 2023
Forum:
ElaKiri Talk!
මට වයස 32යි, මහත්තයට මොකුත් බෑ.
Siri Lankan track people :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
gahasitha
Post #8
Sep 21, 2023
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom