patta kathawa ekaදොස්තර කියල නෑ, කාට උනත් නගිනවනෙ ඉතින්
ප්‍රයෝගික බුද්දියක් තියන මිනිහෙක්නම් ඔය විදියට කට වචන හරි ෆේක් අයිඩි වලින් හරි රවට්ටන්න අමාරුයි ඉතින්.දොස්තරලා කියන්නෙත් මිනිස්සුම තමා. ඔය වගේ දේවල් වෙන්න බැරි නෑ. ලකාවේ උන් හිතන් ඉන්නේ දොස්තරලා කියන්නේ අමුතු ජීවී කොට්ටාශයක් කියලා.
FB post ekak ain karanna laksha 35 illana kotama muta therenna oan boruwak karanne kiyala.මූදෙන් වතුර කෝප්පයක් ගත්තම මූද හිදෙනවා ද කියලා හිතලා අර ගෑණී මේ වෑඩේ කරන්න ඈති. මූ නම් අමු කුකුලෙක්ද කොහෙද..
ow muge waraddak aniwaryenma thiyanawa. nath nam kelinma policy yanna puluwan facebook post eka ain karanna kiyala.මුත් කුකුළා වෙන්න ඇති. නැත්නම් පිළිගෙන ලක්ෂ 30ක් දෙයිද