මුන්ගෙ බිස්නස් ඩිවලොප්මන්ට් අවුල්. මගේ CC එක දැන් අවුරුදු 10ක් විතර වෙනව. අද වෙනකන් සේවින්ග් එකවුන්ට් එකක් අරින්න හරි, ලෝන් එකක් දෙන්න හරි ප්‍රමෝශන් වලට හරි මොන දේකට වත් කෝල් එකක් ඇවිත් නෑ. අනිත් හැම බැංකුවම මොකක් හරි ඇගේ ගහන්න බලනවනෙ.
ඒක නිසා මුන්ට බිස්නස් අඩු ඇති