වැඩ නැති දවස්වලට නිදිමතයි බං. කම්පියුටර් දිහා බලං ඉන්න ගියාම එපා වෙනවා... ඉතින් වලියක් ඇදුනා... ඒක අරං ගියා ආතල් එකක් ගන්න. සිංහල ටිකක් හරි කොටන්නේ මේකේ විතරනේ... මාත් ලද අවස්ථාවෙන් උපරිම ආතල් එකක් ගන්නවා...:lol::lol:
හරියට ඉස්සර සීදේවි පත්තරේ හම්බුනා වගේ...:lol: