Ek දෙශපාලන පලි ගැනීම්

BraveSoul

Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    දැන් හෙට උදේ චූ හලාගෙන එයි...:lol::lol: ඌ හිතන් හන්නේ මේකේ ඉන්න වෙන උන්ව අන්දන විදිහට අපිවත් අන්දන්න...:lol::lol:

    ගෑනු ගැන දන්නැති උන්ට හොඳයි :angry:

    හොඳම දේ කියනනෙ....මල් පොන්ස් හිතන් ඉන්නෙ මම උඹේ ෆේක් එකක් කියල :lol:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ගෑනු ගැන දන්නැති උන්ට හොඳයි :angry:

    හොඳම දේ කියනනෙ....මල් පොන්ස් හිතන් ඉන්නෙ මම උඹේ ෆේක් එකක් කියල :lol:

    :lol::lol:උඹේ එකවුන්ට් එක 20012නේ බං... හයියෝ සල්ලි...:lol: පිස්සු හුත්තලා... එක එක මූණු දාගෙන එනවා... මේකේ ගොඩක් උන් දන්නෑ ඒක ෆේක් එකක් කියලා... :yes:
     

    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    හතු පිපෙනවා වගේ අවුරුද්දකට පාරක් මේකට කඩන් පාත්වෙලා යනවා... මාත් මේ කම්මැලි කමට දාගත්තු වලියක්... :lol::lol:

    මට නං මේ වගෙ හිගන චරිත පේන්න බෑ බං... :angry:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    dannawa nam mewage quote karagena denna yanna epa yako:angry:

    වැඩ නැති දවස්වලට නිදිමතයි බං. කම්පියුටර් දිහා බලං ඉන්න ගියාම එපා වෙනවා... ඉතින් වලියක් ඇදුනා... ඒක අරං ගියා ආතල් එකක් ගන්න. සිංහල ටිකක් හරි කොටන්නේ මේකේ විතරනේ... මාත් ලද අවස්ථාවෙන් උපරිම ආතල් එකක් ගන්නවා...:lol::lol:

    හරියට ඉස්සර සීදේවි පත්තරේ හම්බුනා වගේ...:lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ නැති දවස්වලට නිදිමතයි බං. කම්පියුටර් දිහා බලං ඉන්න ගියාම එපා වෙනවා... ඉතින් වලියක් ඇදුනා... ඒක අරං ගියා ආතල් එකක් ගන්න. සිංහල ටිකක් හරි කොටන්නේ මේකේ විතරනේ... මාත් ලද අවස්ථාවෙන් උපරිම ආතල් එකක් ගන්නවා...:lol::lol:

    හරියට ඉස්සර සීදේවි පත්තරේ හම්බුනා වගේ...:lol:
    :love::love::love: ganta ganta
     

    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    :lol::lol:උඹේ එකවුන්ට් එක 20012නේ බං... හයියෝ සල්ලි...:lol: පිස්සු හුත්තලා... එක එක මූණු දාගෙන එනවා... මේකේ ගොඩක් උන් දන්නෑ ඒක ෆේක් එකක් කියලා... :yes:

    කාට කියන්නද බං...මම ගොඩක් වෙලාවට ලොග් වෙන්නෙවත් නෑ
    හිතුනොත් ලොග්වෙලා ආතල් එකක් අරන් යනවා
    මේ මල් පොන්ස්ලා ඒකත් කනව :rolleyes:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව්...ඒ කරල ඇවිත් ආයත් හායි ගාපු ගමන්
    මේකේ උනුත් කෙලින් කරන් යනවනෙ :baffled:
    සේරම අමතකයි එතකොට :angry:

    මේකේ කමෙන්ට් ටික දැක්කාම කට්ටියට පෙනේනේ මේ දාර ෆේක් එකක් කියලා... :yes:
     

    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    unta banalath ba bn aluth eun un meke history eka danne na ne.:yes::yes::yes:

    උඹ ටිකක් හරි :yes:

    ඒත් හිස්ට්‍රි එකම නෙමෙයි බං
    කෙල්ලෙක් ගෙ මයිලක් හරි ගෑවුන එකවුන්ට් එකක් ලඟට මුං යන්නෙ පිස්සු බල්ලො වගෙ
    කිරියෙ නෙමෙයි ඕන සෝෂල් මීඩියා එකක එහෙමයි

    ඇත්ත ජීවිතේ කෙල්ලොන්ට බයේ දගලනව
    මෙහෙ පොන්නයොන්ගෙන් මානසික ආතල් ගන්නව
    අක්කියෝ...නංගියෝ කිය කිය :angry:
    මොන ජීවිතද බං මේව:baffled:
     
    • Like
    Reactions: asylum

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    _QKmsx.gif
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    උඹ ටිකක් හරි :yes:

    ඒත් හිස්ට්‍රි එකම නෙමෙයි බං
    කෙල්ලෙක් ගෙ මයිලක් හරි ගෑවුන එකවුන්ට් එකක් ලඟට මුං යන්නෙ පිස්සු බල්ලො වගෙ
    කිරියෙ නෙමෙයි ඕන සෝෂල් මීඩියා එකක එහෙමයි

    ඇත්ත ජීවිතේ කෙල්ලොන්ට බයේ දගලනව
    මෙහෙ පොන්නයොන්ගෙන් මානසික ආතල් ගන්නව
    අක්කියෝ...නංගියෝ කිය කිය :angry:
    මොන ජීවිතද බං මේව:baffled:


    kimbi simbala hama thanakma inawa bn social media wala witharak newi eka unge hati


    kello ekka kelin katha karanna baya eun thamai godak ma upades denne kello yalu kara ganna hati bus ekka ticket eka deddi katha karana ekata kello ahu wenawa kiyala kiyanne e wage eun inakan me wage dewal walata ahu wenawa ewa nawathanna ba un pissu ballo wage ganiyak kiyala dana gathama passen yanne.


    mehe witharak newi bn pinoy indog la ehemawath ape eun wage thamai.:rofl::rofl::rofl: