සුදු අය ගොඩක් ඉස්කෝලෙන් හරි විශ්වවිද්‍යාල මුලික අද්යපනයෙන් අයින් උනාම රස්සාවකට යනවා. සමහර රස්සාවලට අලුතින් ඇතුළුවන අයටත් ලොකු පඩියක් දෙනවා.
කලාතුරකින් තමයි සුද්දෙක් වැඩිදුර අද්‍යාපනයට යන්නේ
after school, or basic university education, they have lot of well paid demanding jobs, many career...