අනේ මන්ද බන්. අපේ company වල program ලියල තියෙනවා
(1) මෙලෝ යකෙකුට තේරුම් ගන්න බැහැ
(2) කිසිම පැහැදිලි කිරීමක් නැහැ.
(3) පතරංග ජාතකය වගේ ..සමහර ඒවගේ line 8000 විතර තියෙනවා. (if else,for if else, if else ). It is almost impossible to find bugs, improvements
(4) hard coding