මට තේරෙන විදියට,
හැමදෙයක්ම ආර්ථිකය මත බැදී තියෙනවා. මිල වැඩි වුනොත් පාරිබෝගිකය කෑ ගහනවා. අඩු වුනොත් ගොවියා කෑ ගහනවා.
හේතුව ලංකාවේ වී නිෂ්පාදනය වියදම අදික නිසා. වී, පාන් පිටි, සිනි වගේ මහා පරිමනෙන් පරිබෝජනය කරන දේවල් අක්කර සිය දහස් ගණනක වග ක්‍රම තමයි අඩුවට දෙන්න පුළුවන් වෙන්නේ. ලංකාවේ අක්කර...