1. Sathira529

    පලමු වරට දෘශ්‍යාබාදිත පුද්ගලයෙක් පාර්ලිමෙන්තුවට.

    බොරු කියන්නෙ මොකටද බන්. උඹ විමලෙට කඩේ ගිය එක ඇත්තනෙ. උඹ මේකෙත් පොරට කඩේ ගිය එකත් ඇත්තනෙ. පරණ ත්‍රෙඩ් එකක් උඩ ආව වෙලාවක මම උඹේ කමෙන්ට් එකක් දැක්කා. එච්චරයි. මාත් උඹ වගේ කාටහරි මී ගවයෙක්ට කඩේ ගිහින් දරුණුවට පුක්ෂණය උන එකෙක් කියලා හිතලා හිත නිවාගන්න ඕන නම් නිවාගනින්. මම මුකුත් කියන්නෑ.මට උඹව තේරෙනවා.
  2. Sathira529

    පලමු වරට දෘශ්‍යාබාදිත පුද්ගලයෙක් පාර්ලිමෙන්තුවට.

    අඩෝ ඒ ඩිංගට ඒවත් හෙව්වද. මාර සතුටුයි බන්.බලාපොරොත්තු වෙන දේම ලැබුනා.😂 මේකෙ පරණ ත්‍රෙඩ් උඩට ආවම දැක්කේ බන්.ඔය කාලෙ මට ෆෝන් එකක්වත් තිබ්බෙ නෑ. තවත් අඬන්න එපා. විමලෙට කඩේ ගියපුවා මතක් කරාම දුක වැඩි උනා නේද? අඩෝ උබ 2015ද විමලෙට කඩේ ගියේ.මට මතක තිබ්බේ 2011 වගේ.2015ත් විමලෙට කඩේ ගියා කියන්නෙ...
  3. Sathira529

    පලමු වරට දෘශ්‍යාබාදිත පුද්ගලයෙක් පාර්ලිමෙන්තුවට.

    දන්නැද්ද බන් ඉතින් අවුරුදු ගානක ඇඬියාව දැක්කම තව චුට්ටක් අඬවන්න ආස හිතෙනවා.
  4. Sathira529

    පලමු වරට දෘශ්‍යාබාදිත පුද්ගලයෙක් පාර්ලිමෙන්තුවට.

    උඹ විමලෙට කඩේ යන කාලෙ කමෙන්ට්ස් එහෙමත් මම දැකල තියෙනවා😅
  5. Sathira529

    පලමු වරට දෘශ්‍යාබාදිත පුද්ගලයෙක් පාර්ලිමෙන්තුවට.

    අනේ හා ලොලු පිනා මොනව කරත් ඒකෙ අපට නොතේරෙන වැදගත් කමක් ඇති.ලොලු පිනා උපදෙස් ගත්ත සාගල රෝසි වගේ බුජ්ජිමත්තු නෙවෙයිනෙ අපි.හරි හරි.සොරි
  6. Sathira529

    පලමු වරට දෘශ්‍යාබාදිත පුද්ගලයෙක් පාර්ලිමෙන්තුවට.

    හා බන්. 2023 මුල ඉඳන්(ඊටත් කලින් ඉඳන්ද මන්දා) අද වෙනකම් අඬන්නෙ කවුද කියල ත්‍රෙඩ් බැලුව නම් රිදෝගෙන ඉන්නෙ කවුද කියල තේරෙනව ඕන කෙනෙක්ට. PS- රිදෝගෙන වචනෙ දැක්කම ඉරෝසන් මතක් උනා🥲
  7. Sathira529

    පලමු වරට දෘශ්‍යාබාදිත පුද්ගලයෙක් පාර්ලිමෙන්තුවට.

    පස්සෙන් ගිහින් දුන්නමත් මේ වගේ අතින් අරන් තියාගෙන අඬන උන් ඉස්කෝල කාලෙදිවත් හම්බවෙලා නෑ😆
  8. Sathira529

    පලමු වරට දෘශ්‍යාබාදිත පුද්ගලයෙක් පාර්ලිමෙන්තුවට.

    එතකොට ලොලු පිනා උපදේශකයො අනූ ගානක් දාගෙන උන්ට පඩි ගෙව ගෙව හිටපු එකටත් වඩා මේක ලොකුයිද? මේක ලොලු පිනාගෙ ගල් කොල්ලෝ උපදේශකයො කරගෙන උන්ව නඩත්තු කරන්න වෙලාවක්ද? මට රිදෙන්න දෙයක් වෙලා නෑනෙ බන්. උඹලට රිදෙන දේනෙ උනේ. ඒකනෙ හැම ත්‍රෙඩ් එකේම අඬන්නේ රංචු පිටින්😁 ඒක නෙවෙයි ඇත්තට ඇයි අරකිට අරක කිව්වෙ...
  9. Sathira529

    පලමු වරට දෘශ්‍යාබාදිත පුද්ගලයෙක් පාර්ලිමෙන්තුවට.

    ඒවට මෙයාව පත් කරන එකෙන් බලපෑමක් වෙන්නෙ කොහොමද? ලබන පාර වෙන එකකට යනව කියල ඒකි උඹට කියපු වෙලාවෙම ඒකත් කියන්න තිබුනනෙ බන්. ඇයි කිව්වෙ නැත්තේ ------ Post added on 1728578825
  10. Sathira529

    මාලිමාවේ ජාතික ලැයිස්තුවෙන් එන අය මෙන්න...🧭

    මේකෙ රිදිලා අඬන අය එයාලා චන්දෙ දෙන පක්ෂ වල ජාතික ලැයිස්තුත් දැම්මා නම් අපිට උන්ගෙ ඇඬියාවට ඇත්ත හේතුව බලාගන්න තිබ්බා
  11. Sathira529

    උබලා ඉන්න තැන කාලගුනේ කොහොමද

    වහිනවා.කෑගල්ල
  12. Sathira529

    කලින් Altair එකෙන් පැනලා මැරුන ලමයි දෙන්නායි, අද නෙලුම් කුලුණෙන් පැනලා මැරුණ ලමයයි එකම ඉස්කෝලෙලු 😳😱

    බොඩි එකේ ගන්න දෙයක් නැතුව ඇති නේ. අම්මෝ මම නම් තට්ටු තුන හතරකට වඩා උඩට යන්නත් බයයි ගොඩනැගිලි වල.හිත හදන් කොහොම පැන්නද දන්නෑ
  13. Sathira529

    ♦️ බස් පිස්සෙක්ගේ අවසන් කටයුතු අවසන් කැමැත්ත අනුව

    අපේ පැත්තෙත් මරණයක් කනත්තට අරන් යද්දි රතිඤ්ඤා දානවා බන්.(කෑගල්ල)බෙර ගහන්නෙ නෑ.
  14. Sathira529

    අවුකන පිළිමය repair කරන්න කලින් ෆොටෝ එකක්

    මුරගල ඇති බන් කොහෙහරි කෞතුකාගාරෙක.
  15. Sathira529

    මන්දෝදරී කියවපු උන්..

    පොරගෙ කතා ගෙතෙන්නෙම ස්ත්‍රී දූෂණ උඩ කියල මට හිතුනේ පොත් කියවද්දි.සෙක්ස් අවුලක් නෑ.ඒත් දූෂණ.. මාගම්සෝලිය එකේ තියෙන්නේ තාත්තා ඊයෙ පෙරේදා කොටහලු උන තමන්ගෙ දුව දූෂණය කරන කතාවක්. ලොවීනා එකේ තියෙනවා රජෙක් පොකුණක දාගෙන අන්තංපුරේට අලුතෙන් ආපු කෙල්ලෙක් දූෂණය කරන එකක්.තව තියෙනවා අර ආණ්ඩුකාරයා රොඩී කෙල්ලව...
  16. Sathira529

    දැල් සැපද... poll එකක්

    මෙතන වසන්තයා කියන්නෙ පත්තරේක තිබුන දෙයක් ගැන මිසක් ඌ දන්නවා වගේ කියන එකක් නෙවෙයිනෙ. එහෙම වෙන්න ඇති කියලනෙ කියන්නෙ. ඒකෙන් කොහොමද ක්‍රෙඩිබිලිටි නැති වෙන්නෙ?
  17. Sathira529

    අනුර කුමාරගේ මූනටම බැන්න පාස්කු ප්‍රහාරයේ වින්දිතයෙක්!

    මොන දුකක් ඇද්ද ඒ මනුස්සයට.පව් බන්.ඕකට සම්බන්ධ උන එකෙක්ටවත් හොඳක් වෙන්න හොඳ නෑ.
  18. Sathira529

    NPP එකේ උඹලා අකමැතිම චරිතය

    හඳුන්නෙත්තිට වෝට් කරා. පොර හොඳයි. ඒත් පොර පක්ෂෙට කරපු හානිය වැඩියි. කට හොඳ නෑ
  19. Sathira529

    🧛🎬 NOSFERATU (2024) - නවතම නිල පූර්ව ප්‍රචාරක පටය (Official Trailer) 🎥🧛

    බ්‍රෝ මොකද joker ට රේටිංස් අඩු? Imdb 6ක් වත් නෑනෙ. මං හිතුවා සිනමා ලොව කලඹයි කියලා
  20. Sathira529

    🛑ජනාධිපතිතුමා මරුටියක් මිලදී ගනී දැන්වත් තේරුම් ගන්න ... ඔව් හිත හදාගෙන ඉවර වෙනකම් බලන්න බෑ

    සිරාවට උඹට කෝටි 20ක වාහනේකුයි X5, Teana එකවගේ කියලමද ඔලුවට යන්නෙ? මාරයි. අනිත් එක මම හිතන්නෙ teana එක hilux එකට වඩා ගනනුත් අඩුයි.🤣🤣🤣 මාර ආතල් චරිත බන් උඹලා

    No contents