♦️ බස් පිස්සෙක්ගේ අවසන් කටයුතු අවසන් කැමැත්ත අනුව

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,078
    1
    8,939
    113
    -~උලක් උඩ-~
    මේකෙ original එක දාපු එක්කෙනා කැමතිනම් මට පුළුවන්, බුදු බණ පදයක් සවන වැකේවා සිංදුව දාලා එඩිට් කරලා දෙන්න.
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    ගොඩක් ඉස්සර මම පොළොන්නරුවේ මළගෙදරක ගියා. මරණේ බුම දානේ කරන්න ගෙනියනකොට ඒ මිනිස්සු රතිඥ්ඥා දාදා මරණේ ගෙනිච්චේ.

    පස්සේ කාලේ තමයි දන්නේ ඒ පළාතේ මල බෙර ගහන්න වත් ගේන්න සල්ලි නැති නිසා ඒ රතිඥ්ඥා දාන්න පුරුදු වෙලා තිබ්බේ කියල. දන මන් කරනවද දන්නේ නැ.
    මෙහෙ දැනුත් එහෙමයි බන් අරන් යන්නේ

    ඕක බන් මෙහෙමයි ඉස්සර කැලේට ගිහින් දානවා කියන්නනේ මැරුණාම කැලේ ඇතුලට යනකොට සත්තු ඉන්නවා නේ ලොකු අලි , කොටි , වලස්සු වගේ උන් යවන්න එහෙම රතිඥ්ඥා දානවා කියනවා මුන් දැන් එක නිකන් කරනවා කියල කියන්නේ නොදැන වැඩේ
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    Kawda ara issarahin Sellam bus kattak aran yanne. ekath pettiye dala wahanna wenna athi.. Aluth Generation ekata wechcha karumayak.. Indiawen wadata minissu genna wena eka ahanna deyak naa... me wage dodu dial inakota..
    ඔන්න ඉන්නවා අනිත් ගල් මුසලයෝ සෙට් එක

     
    • Sad
    Reactions: NRTG

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    රතිඥ්ඥාත් පත්තු කරනවා නේද. චූන් පාන් ත්‍රී වීල් එකකුත් ගියා නම් හරි ඉස්සරහින්.

    ගොඩක් ඉස්සර මම පොළොන්නරුවේ මළගෙදරක ගියා. මරණේ බුම දානේ කරන්න ගෙනියනකොට ඒ මිනිස්සු රතිඥ්ඥා දාදා මරණේ ගෙනිච්චේ.

    පස්සේ කාලේ තමයි දන්නේ ඒ පළාතේ මල බෙර ගහන්න වත් ගේන්න සල්ලි නැති නිසා ඒ රතිඥ්ඥා දාන්න පුරුදු වෙලා තිබ්බේ කියල. දන මන් කරනවද දන්නේ නැ.
    අපේ පැත්තෙත් මරණයක් කනත්තට අරන් යද්දි රතිඤ්ඤා දානවා බන්.(කෑගල්ල)බෙර ගහන්නෙ නෑ.
     
    • Wow
    Reactions: Heshan Daminda