උඹලා දැන් අනාගතේදි වෙන්න නියමිත(ඒවත් වෙයිද නැද්ද දන්නෑනේ) දේවල් වලට හිනා වෙන්න කලින් මෙච්චර කල් උන දේවල් වැරදි බව කියල පිලිඅරන් හිටපංකො.
අනියමාර්ථ අසම්භාව්‍ය දේවල් වලට හිනා වෙවී කාලාර්ථ අසම්භාව්‍ය දේවල් නොදැක්කා වගේ මෙහෙම හෑලි ලියද්දි ඒ අකුරු අස්සෙ හැංගිලා ඉන්න සීයගෙ සිලින්ඩර් බයියව පේන්න...