මගේ තියෙන්නේ Logitech Z 323 එකක්. එකේ ලඟකදී ඉදන් speaker වලින් පොප් වගේ සද්දයක් එනවා වෙලාවකට. සමහර වෙලාවකට sound ඇහෙන නැති වෙනවා තත්පර 2,3 වගේ(PC එකෙන් JACK එක disconnect කලත් මේ ලෙඩේ තියනව).:baffled:
මේක repair කරගන්න තැනක් දන්න කෙනෙක් කියනවද? ලොකු උදව්වක්