පාන්_පෙරේතයෝ වර

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    oya thunama kaala nathei ekata maamait gala parippu eke pogawala kala
    මාමයිට් + සම්බෝල + පානුත් මරු :yes: පරිප්පු හොද්දේ පොඟවල නං කාල නෑ :baffled: එතකොට මාමයිට් ටික දියවෙනවනේ බන් හොද්දේ :P
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    දර පොරනු පාන් විත් චිකන් බොර

    බඩගිනි පුතී :(

    පාන්දර දර පාන්....

    :P

    :love::love::love:
    Magenam favourite 1 & 4 thama.
    TFS :P:P:P

    නිකමට අපි කියනවට ඔය දවල් හදපු බීට් රූට් හින්දුමක්, මාළු කරියක්, අල කිරි හොද්දක්, හාල් මැස්සො හොද්දක් උයපු වළඳක ඉතුරු අඩිය එක්ක පාන් කෑල්ලක් කාල බලන්නකො.

    මටන් කරි විත් පාන් :rolleyes:


    මම තෝව කනවා යකොව්:growl:.රට ඉන්න අපි වගේ අනාතයින්ට කොහෙන්ද රෝස්ට් පාන්.:(සැන්ඩ්විච් bread ගිලලම එපා වෙලා තියෙන්නේ.:(:(

    Miris malu hodai / Polui / Thati pan :):):):)

    Amme Bn mehama thiyeddi paan kediya
    kohen bahinawada kiyala hitha ganna be
    :P:P:P
    +

    mama thowa maranawa :frown::frown::frown:


    man pan ekka bath kala tiyenawa :)

    බඩගිනි උනා යකෝ....



    පොඩි කලේ මට මතකයි. හැන්දෑවට මම තැටි පාන් බාගයයි හකුරු බෑවයි පුරුද්දක් විදිහට කෑවා. :lol:දැන් නම් පිටි කෑම කන එක අඩු කරලා තියෙන්නේ. :no:

    පාන් කාපු කාලයක් මතක නෑ :(

    පොලොස් හොද්දයි සම්බෝලයි පානුයි

    :love::love::love:
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    මම තෝව කනවා යකොව්:growl:.රට ඉන්න අපි වගේ අනාතයින්ට කොහෙන්ද රෝස්ට් පාන්.:(සැන්ඩ්විච් bread ගිලලම එපා වෙලා තියෙන්නේ.:(:(



    ගෙදර හදාගෙන කාපන්කො. මම දවසක් මේ විධියට හැදුවා. නියමෙට ආවා.

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    දවල්ට පාන් කෑවම බත් කෑව වගේ නෑ නේ... :rolleyes:

    බත් දවසට එක පාරක් හරි බඩට වැටුණෙ නැත්තං නිකං හුලං ගහල වගේ :lol:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    big-drooling-smiley-emoticon.gif
     

    PsychoGuy

    Member
    Oct 1, 2017
    30
    3
    0
    අපේ ඉන්නවා පාන් කන එකෙක් අපි උට කියන්නෙ පාන් මනමාලයා කියල.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    පොලොස් හොද්දයි සම්බෝලයි පානුයි

    :sorry: mekata gahanna ekak ne bn :dull: issara loku amma schole yana kale reta polos hadala tiyenawa udeta schole geniyanna :( udeta eka hindala dala dunnama 11 ta withra panthiye ekama porayayi ithin eka kanna :oo: :baffled: