මගේ තියෙන්නේ Logitech Z 323 එකක්. එකේ ලඟකදී ඉදන් speaker වලින් පොප් වගේ සද්දයක් එනවා වෙලාවකට. සමහර වෙලාවකට sound ඇහෙන නැති වෙනවා තත්පර 2,3 වගේ(PC එකෙන් JACK එක disconnect කලත් මේ ලෙඩේ තියනව).
මේක repair කරගන්න තැනක් දන්න කෙනෙක් කියනවද? ලොකු උදව්වක්

මේක repair කරගන්න තැනක් දන්න කෙනෙක් කියනවද? ලොකු උදව්වක්

Thx for BUMP