1. good-man

    දිනේෂ් ශාෆ්ටර් murder mystery මොකද උණේ?

    අපගේ හිත සුව පිණිස සාරාංශ කිරීම පිළිබඳව මාගේ හද පිරි ප්‍රණාමය👍:yes:
  2. good-man

    කැරිම වෙඩිම 😂

    ඔය වගේ ගොබ්බයන්ට වෙඩින් කියන්නේ කවුද යකෝ
  3. good-man

    වරෙල්ලා නාමල් රාජපක්ශගෙ සැප බස් එක බලන්න , කොහොමද මූ ගත්ත සැප ඒ කාලෙ

    රත්තරං අස්පයෝ නැද්ද රත්තරං අස්පයො හම්බවුනොත් මතක ඇතුව මේකේ ත්‍රෙඩ් එකක් දාපන්
  4. good-man

    සීනි පෙට්‍රල් එකට දමා KDH එකක සීසර් කපිල ඇතුළු පස් දෙනෙක් එකට අලු කළ ඝාතනය

    ජීවිතාන්තය කියන්නේ අවුරුදු 20 නේද එකෙනුත් ගානක් අඩුවෙනවා නේද
  5. good-man

    නැති වෙලා හිටිය පූස ආයෙත් ආව.

    එකෙන්ම ඔව් අපෙත් ඔය සීන් එක නිසා කරවල දාලා තියෙන්නේ හිස් ඩියුලක්ස් ලීටර් 4 තීන්ත බාල්දියක
  6. good-man

    දොස්තර නෙවෙයි මේක හදපු එකා තමයි නියම වැඩ්ඩා 😦

    ප්ලේන්ටිවලට ගල් හැදෙනවද ගල් දියවෙනවද කියපන් ඉස්සරවෙලාම මම නම් දවසටම එක ප්ලේන්ටියයි මේ ගලේ අයිතිකාරයා නම් කොහොමද දන්නේ නෑ
  7. good-man

    දොස්තර නෙවෙයි මේක හදපු එකා තමයි නියම වැඩ්ඩා 😦

    ගියසතියේ මගේ මේ 2mm ගලක් හිරවෙලා අමු දුකක් වින්දේ මු මේක කොහොම තියාගෙන ලොකු කරාද මන්දා
  8. good-man

    අද උදේ වරුවෙ 6ක් ගියා

    @AnuradhaRa හම්බකරන ගනන් මේකේ දාන්න කියන්නේ උඹලගේ මාසේ හම්බකරන ගාන හරියටම මේකෙ දානවද? ඌ මේකෙ කැරි වැඩ කරලා තියෙනවා තමයි මම ඌ මේකේ කරලා තියෙනවා කැරි වැඩ අනුමත කරන්නේ නෑ ඒත් ඌ දැන් ගේමක් ගහගෙන යනවනම් එක ඔක්කොම විස්තර මේකේ අතාරින්න ඕන කියලා එකක් නෑ තමන් සතයක් හරි හම්බකරනවා නම් ඒ විස්තර මේකේ නොදාන...
  9. good-man

    කාලකන්නි ගුරුවරු

    මගේ දරුවෙක්ට ඔහොම ගැහුවනම් මම ගිහිල්ලා පොත ඔබනවා කටේ ඇයි යකෝ පොතට දාලා තියෙන්නේ බලන්න තමයි. හැබැයි මගේ එකා ඇත්තටම විනය විරෝධී වැඩක් කරලා තියෙනවනම් මම මගේ එකාව සුද්ද කරන්නේ නෑ එහෙනම් ඌ මගෙනුත් කනවා
  10. good-man

    කුරුණෑගල මහ රෝහලට, pass එකක් නැතුව හොරෙන් ලෙඩෙක් බලන්න යන්න උදව්වක් ඕනෙ..

    Doctor කෙනෙක් වගේ අඳගෙන පලයන් Nurse කෙනෙක් වගේ ඇඳගෙන පලයන් Attendant කෙනෙක් වගේ ඇඳගෙන පලයන් Ambulance එකක නැගලා පලයන් අමාරු ලෙඩෙක්ව වාහනේක දාගෙන උඹ Diver විදිහට පලයන් සික්කොන්ට අල්ලගන්න බැරි වේගෙන් ඇතුලට දුවාපන්
  11. good-man

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ බිහිසුණු අනතුරේ නවතම දර්ශන

    අයිතිය තිබ්බ කියලා වැඩ කරන්න බෑ බං පාරවල්වල ඊට වඩා සෙන්ස් එකකින් වැඩ කරන්න ඕන විශේෂයෙන්ම ලංකාව වගේ මාර්ග විනයක් නැති රටක වැඩිය ඕන නෑ දකුණෙන් එන වාහනවලට ඉඩ දෙන්න ඕන වටරවුමක අයිතිය ගැන විතරක් හිතලා ගිහින් බලපන්කෝ
  12. good-man

    වාහනේ A/C එක කුල් වෙන්නේ නෑ.

    1.Gas 2. Condenser Leak 3. compressor 4. Pressure cutout leak Godak welawata wenne condenser eka leak karanawa
  13. good-man

    හිටපු ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හේමසිරි ෆර්නැන්ඩුට මරණ දඩුවම නියම වේ! - පාස්කු නඩුව

    වළක්වා ගන්නම ඕන කියල එකක් නෑ බං ඒත් වළක්වා ගැනීම සඳහා ප්‍රමාණවත් සහ උචිත ක්‍රියාමාර්ග අරන් තියෙන්න ඕන
  14. good-man

    කාගෙද බන් වැරැද්ද? බයික් කාරයා පාර මැදට වෙල නේද එන්නෙ? 🤔🤔

    Car එකේ එකා නවත්තන්නේ නැතුව ගියා නේද උගේ වැදුනනම් ඌ නවත්වන්න ඕන
  15. good-man

    පාසල් වියේදී සිදුවන හිරිහැර කිරීම් (School Bullying)

    ඕවා කියන්න ඕන ඉතින් නීති සම්පාදනය කරන කට්ටියට ළමයින්ට ශාරීරිකව හෝ වාචිකව දඬුවම් කරන්න ගුරුවරුන්ට බෑ
  16. good-man

    දකුණේ උන් ඉස්කෝලේ ඇරිලා ගෙදර යනවා

    ඔය කැඩේට් කරන එකෙක් වෙන්න ඇති බං උන් ළඟ ඔය වගේ ඩම් තියෙනවා

    No contents