1. good-man

    සීයා මොකාටද එන්න හදන්නේ....?

    මළ ගෙදරකට ගහපු බැනර් එකක් වගේ
  2. good-man

    කොමඩු හිඟයක් ඵයි වගේ...🤔

    ප්‍රජනනයෙන් එහාට ලෝකයක් නැත
  3. good-man

    පාසල් වියේදී සිදුවන හිරිහැර කිරීම් (School Bullying)

    කවුද කරන්න ඕන ගුරුවරුද ඇයිඅනිත් උන්ගේ ළමයි හදන්න ගිහින් ඉල්ලන් කන්නද ගුරුවරු තමන්ගේ රස්සාව වෙච්ච උගන්වන එක කරගෙන හිටියම හොඳටම ඇති ඉස්කෝලෙ යන කාලේ සැරටම බුලි වෙච්ච උන් තමයි මේකෙ ඕන්ලයින් එක එකාව බුලි කර කර ඇරියස් කවර් කරගන්නේ ------ Post added on 1784906286
  4. good-man

    කාපු හොදම pizza එක

    Double chicken and cheese Deviled chicken
  5. good-man

    Hunnymoon

    නංගි බඳිනවා නම් මස්සිනාට කියපන් හනිමූන් එකට හොටෙල් එකක් හොයලා බුක් කරන්න කියලා උඹ මොකටද හොයන්නෙ
  6. good-man

    බීලා දාන thread

    මුඩියක් පෑගුණත් වෙරි වෙන එකෙක් ද කොහෙද
  7. good-man

    Hospital experience

    ලංකා හොස්පිටල් සෑහෙන්න හොඳ සර්විස් එකක් දුන්නා කළුතර මහරෝහල පහසුකම් නම් අන්තිමයි හැබැයි හොස්පිටල් එකේ ස්ටාෆ් එක ලෙඩා බේරගන්න ලොකු මහන්සියක් ගත්තා බෙහෙත් කෝස් එක සහ හොඳ මැනේජ්මන්ට් එකක් තිබ්බා විශේෂයෙන් මතක් කරන්න ඕන ඩොක්ටර් නෙරංජන් දිසානයකව පේරාදෙණිය ශික්ෂණ රෝහල මතක් කරන්න එපා හොඳට පයින්...
  8. good-man

    උඹලා Punditට කැමතිද ?

    උඹේ යුසර් නේම් එක පණ්ඩිත් මම කොහොමත් පණ්ඩිත උන්ට කැමති නෑ ඒක නිසා උඹටත් කැමති නෑ
  9. good-man

    මේ වැගිය හොදයිද බන්.. ගන්න බැලුවේ?

    aluth mira ekak ganin ban oka ganna epa
  10. good-man

    උදව්වක් ඕනෙ. Steel/ aluminium canopy වහලක් ගහගන්න ඕනේ. (Ideas & ගහන්න තැනක්)

    මම මාර ආසයි බං ඒ සද්දෙට රැකට නිදාගන්න මාරු බං වහින වෙලාවක ටකරන් වහලක් යට
  11. good-man

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    උඹ මට ගැහුවොත් මම අපේ අල්ලපු ගෙදර එකාට ගහනවා වගේ සීන් එකක් යන්නේ
  12. good-man

    පූසගෙ ඇටේ මිසිං

    උඹේ ඇට දෙකත් ඔහොමම අයින් කරගනින් පුසට දැනෙන දේ උඹටත් දැනෙන්න
  13. good-man

    ණය ගෙවාගන්න බැරි උනොත් මොකද වෙන්නේ?

    හොරට විකුණන්න ඕන නෑ උඹටම ඕක විකුණන්න පුළුවන් බැංකුවත් එක්ක කතා කරලා කරන්න ඕන එතකොට ගන්න එකා සල්ලි දෙන්නේ උඹට නෙවෙයි බැංකුවට බැංකුව උන්ගේ ගාන අරගන ඉතුරු ගානක් තියෙනවා නම් උඹට දෙනවා වෙන්දේසි දැම්මොත් අඩුවට යන්නේ සහ උඹට නොගෙවපු වාරික සහ දඩ පොලිය අයකර ගැනීමත් එක්ක උඹට වැඩේ ගොඩක් පාඩු වෙනවා
  14. good-man

    BMW M1000RR ගත්තා

    මූට හදාගන්න බැරිද කොහෙද?

    No contents