1. good-man

    🏏 Sri Lanka Tour of West Indies [2026]

    Do or die
  2. good-man

    අයියෝ පානදුරේ නංගි! නිවන් සුව!

    පොටෝ එකකුත් එක්ක Double meaning ටයිටල් දාන්න එපා බං මැරිච්ච මනුස්සයෙක්ට
  3. good-man

    අඩ් බස් එකේ අමුතු සීන් එකක් උනා...

    ඊට පස්සේ උඹට ඇහැරුනා ද? නැත්නම් හිනේ තව ටිකක් පෙනුනද?
  4. good-man

    මගෙ බිස්නස් බිංදුවටම කඩා වැටිලා තියෙන්නෙ, මේක තමා උදවු ඕනිම වෙලාව - Mr.koththu විරාජ්

    අලුත්ගම අනිත් කඩවල පාර්කින් එකක් නෑ බං හරියට ඒකයි ඕකට දැම්මේ
  5. good-man

    මගෙ බිස්නස් බිංදුවටම කඩා වැටිලා තියෙන්නෙ, මේක තමා උදවු ඕනිම වෙලාව - Mr.koththu විරාජ්

    ආපෝ ගිය සතියේ අලුත්ගම එකෙන් සී ෆුඩ් රයිස් එකක් ගත්තා කාපු මෙලෝම රහකට නැති ජාරාම රයිස් එකක්
  6. good-man

    Toyota Corolla 110 පාවිච්චි කරන/ කරපු අය එන්na

    අනේ බං 110 එකේ මොන ඔයිල් එකෙන් මාරු කරල්ද කියපන්කෝ 40+ යන්නේ ඔයිල් එකටයි ෆිල්ටරෙට විතරක් ඔයිල් චෙන්ජ නොකර අවුරුදු 3ක් පදින උන් මම දන්න අයනම් නෑ 110 වගේ එකක් පදින උන් ඔය පොඩි ලොරි බට්ටෝ වගේ පදින උන් නම් කරනවා ඇති ඔය වාහනවල හෙඩ් කපලා අම්බානෙක දුවල තියෙන්නේ කියන එක නම් හරි ඒත් ඔය කියන තරම් නම් යකා...
  7. good-man

    නාරාහේන්පිට ලංකා හොස්පිටල් යන්න බස් එක..

    වැල්ලවත්ත පොලිසිය ළඟින් බැහැලා පාර පැනපන් අතුරු පාරේ 141 බස් ගහලා තියෙනවා එකේ නැග්ගම ලංකා හොස්පිටල් එක ඉස්සරහම බහින්න පුළුවන් ඉක්මනට යන්න ඕන නම් වැල්ලවත්ත පොලිසිය ළඟින් බැහැලා පික්මී එකක් දාගනින්
  8. good-man

    Toyota Corolla 110 පාවිච්චි කරන/ කරපු අය එන්na

    අනේ බං දන්න දෙයක් කියපන් නොදන්න මඟුල් දන්නවා වගේ කියවලා මිනිස්සු අමාරුවේ දාන්න එපා corolla 110 එකේ ඔයිල් චෙන්ජ් එකට 40+ යන්නේ කොහෙද කියපන් පරණ උනා කියලා හොඳට නඩත්තු කරපු වාහනයක හැම මාසෙම 60000ක රෙපෙයාර් සෙට් වෙන්නේ නෑ අනිත් එක corolla 110 එකට පාර්ට්ස් ඕන තරම් තියෙනවා එහෙම ගනන් වැඩි සින් එකක් නෑ
  9. good-man

    Toyota Corolla 110 පාවිච්චි කරන/ කරපු අය එන්na

    Oya budget ekata yanawanam Hyundai eon eka honda wahanayak thel 20kmpl walin uda karanawa wediya duwapu nethi honda ekak hoyala ganna puluwan 2015n uda ekak Perodua VIVA Elite ekath oya ganata yana honda wahanayak balala ganin habei meka nam duwala thiyenne nosehenna meka gannawanam manual ekak...
  10. good-man

    Questions 20lak walata wage wahanayak

    Tata indica nam hathurektawath recomond karanna epa parts adui thiyena then walath patta ganan
  11. good-man

    Questions 20lak walata wage wahanayak

    Mewa koheda ban dn 20ta ganna thiyenne mona unath AE100 kiyanne adatath supiriyak
  12. good-man

    පෙට්‍රල් QR වංගුවක්

    යාළුවෙක්ගෙ qr එකක් ඉල්ලගනිංකෝ මදි හරියට මම කරන්නේ එහෙම
  13. good-man

    ගෑණුන්ට ඩබල් කැබ් දුන්නහම...😡😡🤦‍♂️

    නිකමට හිතපං අනතුරක් වළක්වා නොගැනීම යටතේ දඩයක් ගැහුවොත් මේ කාර් එකේ ආපු මනුස්සය මොනතරම් පවුද
  14. good-man

    ඇයි බං සලේ දන්න දෙයක් කියලා මේක ඉවරයක් කරන්නේ නැත්තේ?

    අඩෝ උඹ නම් පට්ටම වැඩ්ඩෙක් බං ලොවෙත් මේ වගේ විශ්ලේෂණයක් කරන්න බෑ මොළයක් තියෙන එකෙක්ට නම් ඇට පිටින් ගංජා ගැහුවත් හිතෙන්නේ නැති ඒවනේ බං උඹට හිතෙන්නේ මොකක්ද මචං උඹ ගහන බ්‍රෑන්ඩ් එක
  15. good-man

    පාසලට සමාජවාදය 🥳 ෆේල් ළමයින්ගේ හිත රිදෙන නිසා OL ප්‍රථමයෙන්ට වෙනම ටැක්ස් එකක්!

    OLවල 1,2,3.... තෝරද්දි අනිවාර්ය විෂයන්වල ලකුණු විතරනම් එකතු කරන්නේ එහෙම තෝරන එක වටිනවා සහ සාධාරණයි
  16. good-man

    ඇයි 2030 වෙද්දි ලෝකෙ විනාසෙ වෙනව කියන්නෙ?

    ඔයවගේ කතා ගැන හිතන උඹ වගේ එවුන් තවත් ඉන්න නිසා
  17. good-man

    බයික් එකක් බිම පෙරලුනොත් අනිව යතුරෙන් ඕෆ් කරල කෙලින් කරන්න

    මම ඔහොම කියල වැඩි දවසක් ගියෙ නෑ වැටිලා දත් ටිකත් එක්ක කැඩෙන්න

    No contents