1. good-man

    රොට්වලයර් ගෙන් දරුවා පරිස්සම්

    යාළුවෙක්ගේ ගෙදර එකෙක් ඉන්නවා කටේ අත දැම්මත් කන්නේ නෑ අපි ගියාමත් ඇඟට පනිනවා සෙල්ලම් කරනවා එක විකාරයයි හදන විදිහ තමයි ඉතින්
  2. good-man

    ⛔UPDATE⛔ ට්‍රම්ප් අඩියක් පස්සට ගනී!

    උඹ හරි යාපා හරි මේකේ ත්‍රෙඩ් එකක් දැම්මා කියන්නේ ට්‍රම්ප් උනත් අඩියක් පස්සට ගන්නවා නොබෙල් එවුන් දන්නවනම් උඹලට සාම ත්‍යාගය දෙනවා ලෝක යුද්දම කීයක් නැවැත්තුවද
  3. good-man

    ස්පාඤ්ඤයේ රැජින වීමට සැරසෙන 20 හැවිරිදි ලියනෝර් කුමරිය 👸 🇪🇸

    ලියනෝර් කුමරියගේ ලීක් වෙච්ච වැලක් තිබ්බොත් මේකේ දාපන් ඒක බලලා තීරණය කරන්න පුළුවන් අනාගතේ දක්ෂ වෙනවද කියලා
  4. good-man

    බටපොල අන්ටනාවෙන් වැල බලන්න පුලුවන්

    මේකෙ ඉන්න එකා @scurvy වගේ දැක්කේ
  5. good-man

    Nissan X-Trail 2016 Help

    එච්චර වෙන්නේ නෑ බං ඔය වාහනෙත් ගන්න පුළුවන් ඔය ගානට
  6. good-man

    පොලිස් කෙල්ලෙක් සෙට් වෙලා ඉන්නවා. 18+

    කිරියේ හෑලි කමෙන්ට් ලිවීමට පෙර කතෘගේ වෙනත් කෘති කියවීමට සැලකිලිමත් වන්න
  7. good-man

    ඉස්සර කෙල්ලෙක්ව බ්‍රා එක පිටින් දකින්න කොච්චර කට්ටක් කෑවද

    බ්‍රා එකයි පෑන්ට්යයි පිටින් කෙල්ලෙක් බලන්න ඕන නිසාම ටෙලිසින් මාර්කටින් එකේ ප්‍රෝග්‍රෑම් එක බලපු මිනිස්සු අපි අනිත් එක MTV එකේ ගියපු Baywatch
  8. good-man

    Proton Saga -Micro Cars

    එහෙනම් තව ටිකක් හිතලා බලපන් සයිට් එකවත් අප්ඩේට් කරන්නේ නැති ආයතනයකින් ඔච්චර ගානක් ගෙවලා දෙයක් ගනිද්දි විශේෂයෙන් කාර් එකක් වගේ ආෆ්ටර් සේල් සපෝර්ට් එක අත්‍යවශය දෙයක් ගනිද්දී
  9. good-man

    Nadun ගෙන් VPS ගත්ත අය ඉන්නවද එයාගේ සර්වර් Down මේ වෙලාවේ

    අඩෝ උඹ එහෙනම් ගෑනිට කීබෝර්ඩ් එකෙන් ගහනවද 😂 😂 😂
  10. good-man

    ⚡ රන්වල අනතුරේදී සපුගස්කන්ද OIC වැරදි බව හෙළිවේ

    දවසක මිනිහෙක් වෙයන් බීලා ගිහින් හැප්පුවොත් පොලීසිය වැරදි කාරයා වෙන විදිහේ
  11. good-man

    මේ ආණ්ඩුව උපරීම තව මාස 6 ක් දුවයි

    හෝදන ක්‍රම 100ක් කියලා පොතක් ගහපන්
  12. good-man

    ගෙදර ගියේ බිත්තිත් එක්කමද ඇසූ මන්ත්‍රී කෝටිපතියෙකුට ගංවතුරෙන් අබලන් වූ රොටි කඩේ හදල දීලා. මහනුවර ජනතාව මන්ත්‍රීගේ ජාතිය අමතයි.

    අමාරුකම් වැඩි අයට දෙන්න ඕන කියලා නියමයක් නෑනේ මෙයාගෙ පෞද්ගලික සල්ලි වියදම් කරනවා නම් එයාට ඕන කෙනෙක්ට දෙන්න පුළුවන් රජයේ සල්ලි නෙවෙයිනේ දැන් පෞද්ගලික සල්ලි වියදම් කරන්න ඕනේත් එක එකාට ඕන විදිහට lol
  13. good-man

    දකුණු රට වෙනම රටක් වෙයි !!

    ඕක අතෑරලා දාපු පාලමක්නේ මහ වැසි නැතත් ඕක කැඩෙන ලෙවෙල් එකේ තිබ්බේ මම හිතුවේ කොයි වෙලාවෙ හරි ඕක උඩ ඉඳන් පොටෝ ගහන කපල් එකක් එක්ක ඕක බෙන්තර ගඟට පතබෑවෙයි කියලා

    No contents