දකුණු රට වෙනම රටක් වෙයි !!
dilann Well-known member Jul 6, 2018 67,677 167,334 113 එකමත් එක රටක Nov 27, 2025 #1 Reactions: Yeezus
Amith0424 Well-known member Oct 27, 2010 14,290 24,469 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Nov 27, 2025 #2 ඕකෙන්ද බස් බෝට්ටු වගේ යන්න පුලුවන්ද කියල ටෙස්ට් කොළේ....
tharakaf Well-known member Oct 19, 2020 36,569 75,435 113 Nov 27, 2025 #3 dilann said: Click to expand... ඕක පාවිච්චි කරන එකක් නෙවී බන්, ඔය පරන එක Reactions: CohenLenstra and dilann
good-man Well-known member Jan 29, 2015 2,818 2,976 113 Nov 27, 2025 #5 ඕක අතෑරලා දාපු පාලමක්නේ මහ වැසි නැතත් ඕක කැඩෙන ලෙවෙල් එකේ තිබ්බේ මම හිතුවේ කොයි වෙලාවෙ හරි ඕක උඩ ඉඳන් පොටෝ ගහන කපල් එකක් එක්ක ඕක බෙන්තර ගඟට පතබෑවෙයි කියලා Reactions: dilann and nppcheguevara
ඕක අතෑරලා දාපු පාලමක්නේ මහ වැසි නැතත් ඕක කැඩෙන ලෙවෙල් එකේ තිබ්බේ මම හිතුවේ කොයි වෙලාවෙ හරි ඕක උඩ ඉඳන් පොටෝ ගහන කපල් එකක් එක්ක ඕක බෙන්තර ගඟට පතබෑවෙයි කියලා
N nppcheguevara Well-known member Feb 13, 2023 8,789 9,035 113 ulan bator Nov 27, 2025 #6 oka hadala thiyenne 1901 da koheda! suddage kale! hithapam awurudu 120kata wada allan idala thiyenawa! Reactions: CohenLenstra and windows_ubuntu
oka hadala thiyenne 1901 da koheda! suddage kale! hithapam awurudu 120kata wada allan idala thiyenawa!