1. Inigo Montoya

    මස්, මාළු, කජු ඉස්සූ නීතිඥ නෝනා

    බැංකුවක ලෝයර් කෙනෙක් කියන්නේ ලොකු වැටුපක් ලැබෙන කෙනෙක් නේ. අමතක වෙලා හරි මෙන්ටල් කේස් එකක් හරි වෙන්න ඇති
  2. Inigo Montoya

    Keells එකෙ උන් කරන වංචාවක්.

    ඕකුන්ට මුළු ලෝකෙම උන්ට විරුද්ධයි වගේ පෙන්නේ, උන් හැම විටම අසාධාරණයට ලක්වෙන උන් කියල. මාරි මොංගල් මෙන්ටලිටි එකක් තියෙන්නේ.
  3. Inigo Montoya

    අම්පාර රෝහලේ සේවයේ නියුතු භෞත චිකිත්සක වරියගේ ඝාතනය කල අභිරහස් මළ සිරුර..තෙල්දෙණිය නගරයේ මෝටර් රියක

    මට ඒ තරම් මතක නෑ බන්, දැන් අවුරුදු දෙකක් වෙනවා. වීඩියෝ එක දැක්ක ගමන් මේක නේද ප්ලේස් එක කියල මතක් වුනා. ඔකේ අපාට්මන්ට් ඉක්මන් එකේ විකුනන්න දාලත් තිබුන.
  4. Inigo Montoya

    NIC Help

    නෑ ග්‍රාම නිලධාරී සහතික කරන නිසා ඔප්පු කරන්න ලියවිළි ඕන නැහැ.
  5. Inigo Montoya

    කටින් පුටින්ගෙ Moscow Oil Refinery

    මේක උන්ගේම එයා ඩිෆෙන්ස් මිසයිල් එකක් වැදිලා. රැසියන් ගොතයෝන්ගේ මිසයිල් නෙ.
  6. Inigo Montoya

    NIC Help

    සශෝධිත හැඳුනුම්පතක් ගැනීම යටතේ අලුතෙන් ෆෝම් පුරවල දියන්. ඕකත් නෝමල් ෆෝම් එකමයි, හැබැයි නෝමල් ෆෝම් එකේ අපි පුරවන්නේ නැහැ නේ සංශෝධන ඉල්ලලා. මෙතැනදී සංශෝධනය විදියට ඇඩ්රස් එක සංශෝධනය කිරීම දාන්න.
  7. Inigo Montoya

    ඇත්ත ලංකාවේ ජාතික ගීය මේක දාන්න ඕන දැනුත් ,

    දැන් තියෙන එකත් අපලයි කියනවා නෙ. අප කියන වචනය නිසා ප්‍රතිවිරුද්ධ තේරුම් එන්න පුළුවන් නිසා. මොකද ඕක වචනයක මුලට දාන විශේෂණ පදයක් විදියටත් එනවා.
  8. Inigo Montoya

    "එහෙන් කෙසෙල් කඳ දැම්මාම මෙහෙන් ඇඳුම එළියට එන ෆැක්ටරියක් හදනවා" - නාමල් කරුණාරත්න 🤣🤣

    ඉතින්, ඒ කොම්පැණි එකේ වාහන හදනවා දැන්. උඹටත් ඕනේ නම් ගන්න පුළුවන්.
  9. Inigo Montoya

    Questions ### කවර නැතුව

    ෆ්ලිප් කවර එකක් ගනින්. එක ක්‍රෙඩිට් කාඩ්, නෝට්ස් දාගෙන යන්න පුළුවන් වෝලට් එකක් වගේ නේ.
  10. Inigo Montoya

    එල්නිනෝ පුළුවන් වන් නම් වරෙන් පකෝ අපි බය නෑ යක්කු අපි

    :baffled: මොකක් ගැනද බන් කියන්නේ. අත්වැඩ ත්‍රෙඩ් එක නෙවේ මේක.
  11. Inigo Montoya

    තෙල්දෙනිය ඝාතනයට ලක්වූ භෞතචිකිත්සකවරියගේ අතුරුදන් පෙම්වතා සෙවීමට මහජන සහාය පතයි!

    ඔය කෙල්ල ඩොක්ට කෙනෙක් නෙවේ, පිසියෝතෙරපිස්ට්. ඒ කියන්නේ අතුරු වෛද්‍ය පාඨමාලා කරපු අය. අංශභාග, අනතුරු නිසා ඇවිදින්න බැරි දෛනික ක්‍රියාකාරකම් කරගන්න බැරි මිනිස්සුන්ට ව්‍යායාම කරලා යතා තත්වයට ගන්න එක මේ අයගේ ජොබ් එක.
  12. Inigo Montoya

    එල්නිනෝ පුළුවන් වන් නම් වරෙන් පකෝ අපි බය නෑ යක්කු අපි

    අපේ උන්ට මතක තියෙන්නේ නැහැ නෙ දෙයක්, මාස දෙකකට කලින් තැම්බි තැම්බි හිටියා මතක නැහැ.
  13. Inigo Montoya

    "එහෙන් කෙසෙල් කඳ දැම්මාම මෙහෙන් ඇඳුම එළියට එන ෆැක්ටරියක් හදනවා" - නාමල් කරුණාරත්න 🤣🤣

    ඕකුන්ගේ කැපෑසිටි එක ඔය පෙන්නුම් කරන්නේ. මොළ භාග අතේ පැළවෙන පච දෙසුවාම මෙහෙ ඉන්න අං සහ කුර ඇති ඡන්ද දායකයෝ ඒවා ඉස්මුදුනින් පිළිගත්තා.
  14. Inigo Montoya

    තවත් ඩෙංගු වැඩිවුනොත් රෝහල් පද්ධතියට දරාගන්න බෑ.. [වරෙන් අපි මොනවහරි කරමූ]

    ආණ්ඩුවේ පාක්කු ආණ්ඩුවේ තව පාක්කු ටිකකට දඩ ගහන්න ඕන, එතකොට හරිද පකෝ
  15. Inigo Montoya

    තවත් ඩෙංගු වැඩිවුනොත් රෝහල් පද්ධතියට දරාගන්න බෑ.. [වරෙන් අපි මොනවහරි කරමූ]

    පාසැල් කියන්නේ ඩෙංගු ආකර කියල සෞඛ්‍ය ඇමති කිව්වා. අපේ ගෙවල් ළඟ ඇළක් තියෙනවා, එකේ නැත්තේ කිඹුල්ලු විතරයි. එකටම සම්බන්ධ වෙන දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇල අපායක්. උන් කවදාවත් එක සුද්ද කරන්නේ නැහැ.
  16. Inigo Montoya

    Physically and mentally abuse උනාම හෙන අමාරුයි

    උඹ ඒවා අමතක කරලා ඉතුරු කාලේ හොඳින් ඉඳපන්.
  17. Inigo Montoya

    Athulat wruko wadak pennna

    පොලිස් පකයෝ මේක අස්සේ රින්ගලද?
  18. Inigo Montoya

    මාලිමා ආණ්ඩුව විදුලි බලය ලාභ ලබන ආයතනයක් කරයි .

    @shenat පකෝ ඇවිත් අර පෝස්ටරේ අලෝපන්
  19. Inigo Montoya

    කුප්ප අදහසක් ආවා ගයිස්

    පුළුවන්, අලි එකේ ඔය ලෙන්ස් සෙට් විකුණන්න තියෙනවා. කැමරා වලට හදපු ඒවා හයි කරන්න නම් උඹට බ්රැකට් එකක් ත්‍රී ඩී ප්රින්ටරෙකින් හදා ගන්න වෙයි. එත් ඒවා බල්කි. ඊට වඩා ලේසි අලි එකෙන් ගන්න එක.

    No contents