වොක්ස්වැගන් කුලියාපිටියට නොඑන බව ඇමති මල
වොක්ස්වැගන් කුලියාපිටියට නොඑන බව ඇමති මලික් නිල වශයෙන් කියයි
කුලියාපිටියේ ඉදිකෙරෙන බවට පැවසූ මෝටර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවට මින් මතුවට වොක්ස්වැගන් නාමය භාවිත නොකරන බවටත්, එහි ආයෝජකයා ඒ වෙනුවෙන් වෙනත් කීර්තිමත් සන්නාමක් භාවිත කිරීමට යෝජනා කර ඇති බවත්...