සිoහලුන් මානසික පීඩනයෙන් ලොව 6 වන තැනට
මින් ඔප්පුවන්නේ ලoකාව යනු බෞද්ධ රටක් නොවන බවයි ..කලුසුද්දන්ට දාව ඉපදුනු සිoහලුන් පිස්සුවෙන් මෙන් අසීමිත ආශා පසුපස පන්නයි .ඒ සුද්දා හැදු නව ලිබරල්වාදයේ සහ සියල්ල කොන්ක්රිට් කිරිමේ සුද්දාගේ ඊනියා සoවර්ධනයේ ශාපය නිසාය.සැම දේකටම මිලක් තීරනය වී ඇත . මුන් බුදුදහමේ කිසිවක් තම දිවියට ගලපා නොගනි ..පන්සල් යන්නේද නාකි හම්පඩ පිරිසකි.
ලද දෙයින් සතුටු වීම සිoහලුන්ට අරහoය .එකිනෙකා පරයා තරග කිරිම ඔවුන්ගේ සිරිතය .
මොවුන් තනි තට්ටුවේ නිවාසයකින් සෑහීමට පත් වීමට අකමැතිය .එය මදි පුන්චි කමක් ලෙස දකියි . නාකි සිoහල ගෑනුන් මගුල් තුලා වලදී තට්ටු දෙකේ නිවාස පිලිබද කරන වර්නනා ඉතා විසිතුරුය . බොහෝ සිoහලුන් නව තට්ටුවක් හදන්නේ පිටට පේන්නටය .මිල අධික වාහන ගන්නේද එයටය . නව තට්ටුවේ රජ කරන්නේ භූතයන්ය .මන්ද පවුලේ සියලු දෙනා පහල තට්ටුවේ ජීවත් වන නිසාය . ඉන්පසු මියෙන තුරා ණය ගෙවීම ඔවුන්ගේ දියුණුවය .
අනෙක් අතට භික්ෂුන් චීවරදාරින් බවට පත්වෙමින් සිටියි .ඔවුන් සාසනයේ දියුණුව ලෙස දකින්නේ ලෝකයේ ලොකුම බුදුපිලිමය තම පන්සලේ ඉදිකරනවා දැකීමෙනි . අලි බාස්කම් කිරිම ඔවුන්ගේ සිරිතය .තමන්ට ප්රාඩෝ එකකින් බණට වැඩ සල්ලි වලට බණ කිව හැකිනම් සාසන දියුණුව ගොඩනැගේ .
සෑබෑ බුදුදහම කියන මාර්ගපලලාබින්ට අපහාස කිරිම මොවුන්ගේ සිරිතය .
ඔවුන් සoඝයාට එරෙහි වන්නේ ඒ ආකාරයටය .
මහලු වී බදින නිසා ලිoගික අසහනයද උපරිමය . සරසවි යන සිoහලුන්ගේ උපාධි තොප්පි සමග දැන් දැන් කොණ්ඩම් බාල්දිද හමුවේ ...සේවකයන්ට සලකන්නේද බල්ලන්ට මෙනි .
උසස්වීම් ගන්නනම් දේශපාලුවන් පසුපස යා යුතුය .ගෑනියෙක්නම් බොස් සමග නිදි වැදිය යුතුය . පිරිමියෙක්නම් බොස්ගේ කුපාඩි වැඩවලට උදව් කල යුතුය .
සිoහලුන්ගේ සරසවි රැග් කලාව කෙතරම අසිරිමත්ද යත් වසරකට නවක සිසුන් කිහිප දෙනෙක්ම රැග් නිසා දිවි නසා ගැනීම සිoහල බෞද්ධයන්ට සාමාන්ය කරුණකි .තම පෙම්වතිය වෙන එකෙක් එක්ක යාම සිoහලුන්ට දිවි නසා ගැනීමට හොදටම ප්‍රමානවත්ය . රැග්යනු තම තත්වයට නවකයන් පැමිනීම නිසා හටගන්නා ඊරිසියාවේ අතුරු ඵලයකි . එහිදි තමන් සමාජ අසාධාරනකම්වලින් බැටකෑවේනම් ඒ සියල්ල නවකයන්ගෙන් හිලව් කරගෑනීමට සිoහල සරසවි උගතුන් රැග් හරහා සමත් වෙයි .
තම දුවව/බිරිදව/මවව දූෂනය උවද සිoහලුන්ට පාදඩ දෙශපාලන පක්ෂ 2ට කතිරේ නොගසා පාදඩ පාලනයක් බිහි නොකර සිටිමට කිසිවිටෙකත් නොහැකිය . ඉන් පසු තරගෙට දුක් විදීම ඔවුන්ගේ සිරිතය.
බොදු බල සේනා වැනි සoවිධාන විවේචනය කිරීම ඔවුන්ගේ සිරිතය .
තම ජාතියේ එකාගේ කකුලෙන් ඇදීම මොවුන්ගේ සිරිතය .දේවාලවල දෙයියෝ සතුටු කොරන්න මොනරු පුදන මොවුන් ඒ අසලම කන්න බොන්න නැතිව දහදුක් විදින සිoහල පවුල අමතක කරන්නේ විදුලි වේගයෙනි . කතරගම වැනි පලාතකට ගියොත් මෙය මැනවින් විද්යාමාන වේ .
පන අදින සිoහල පවුලක් වැඩි මිලට මුරුoගා මිටියක් විකුනන විට "අම්මෝ ගනන් වැඩි" කියා එය ප්රතික්ෂේප කිරිමට සිoහලුන් දෙවරක් නොසිතයි. 
උතුරු නැගෙනහිර පුරාවිද්යා නටබුන් සහිත පන්සල් තිබුනද තමා දෙන දානවේල පවා ලබා දෙන්නේ ප්රාඩෝ හාමුදුරු නමකටය . එය සිoහලුන්ගේ සිරිතය .
ලොව බේබද්දෝ යනු සිoහලුන්ටය. උන්ට ලිමිට් එකක් නැත . ඉන්පසු ලෙඩ හදාගෙන ප්රයිවට් හොස්පිටල් වන්දනාවට සහ පිලිකා රෝහල් වන්දනාවට පිටත්වීම ඔවුන්ගේ සිරිතය . සතුටටද ,දුකටද බීම ඔවුන්ගේ සිරිතය .
කුඹුරු කොටන තාත්තාට උදව් නොකරන පොෂ් සිoහලුන් නිදිවදින්නේ ටවුමේ ජිම් එකේය . තාත්තාගේ පීඩනය අවම කර ඇගත් හදාගැනීමට ඔවුන් අකමැතිය . ඒ මඩ ගෑවෙන නිසාය. මුස්ලිම් වරුනම් එසේ නැත.සිoහල කොල්ලා මාස්ටර් උපාධියට බඩගාන විට මුස්ලිම් කොල්ලා ගෑනු 7ක් තබාගෙන බිස්නස් කරගෙන ලමයින්ද හදගෙන සුපිරි දිවියක් ගත කරති .රටේ ආර්ථිකයද ඔවුන් අතට පත්වීම නැවැත්විය නොහැක.තම පියාට උදව් කිරිම මුස්ලිම් තරුණයන්ගේ සිරිතය.
මහන්සිවී උයන මවගෙන් සූප ශාස්ත්රය ඉගෙන ගැනීමට සිoහල ගැහැනුන් අකමැතිය . ඒ පොෂ් එකටය . දැලි කුණු ගාගේන නිවසේ මේකප් කිරිමට එවිට නොහැකිය .ඊට උඩින් අකමැති බව පෙන්වන, වයසක නාකි ගෑනුන්ද කැමතිය . උයන්න උදව් කර මවගේ පීඩනය අවම කිරිමට ඔවුන් කටයුතු නොකරයි.නිවසේ සියලු බර ඇය පිටටය . කලු යනු සිoහල ගෑනුන්ට ඉතා පිලිකුල් වර්නයකි.
මේ සියල්ල මේ සමාජයේ ජීවත්වූ මාගේ අත්දැකීම්ය ...........
මින් ඔප්පුවන්නේ ලoකාව යනු බෞද්ධ රටක් නොවන බවයි ..කලුසුද්දන්ට දාව ඉපදුනු සිoහලුන් පිස්සුවෙන් මෙන් අසීමිත ආශා පසුපස පන්නයි .ඒ සුද්දා හැදු නව ලිබරල්වාදයේ සහ සියල්ල කොන්ක්රිට් කිරිමේ සුද්දාගේ ඊනියා සoවර්ධනයේ ශාපය නිසාය.සැම දේකටම මිලක් තීරනය වී ඇත . මුන් බුදුදහමේ කිසිවක් තම දිවියට ගලපා නොගනි ..පන්සල් යන්නේද නාකි හම්පඩ පිරිසකි.

ලද දෙයින් සතුටු වීම සිoහලුන්ට අරහoය .එකිනෙකා පරයා තරග කිරිම ඔවුන්ගේ සිරිතය .
මොවුන් තනි තට්ටුවේ නිවාසයකින් සෑහීමට පත් වීමට අකමැතිය .එය මදි පුන්චි කමක් ලෙස දකියි . නාකි සිoහල ගෑනුන් මගුල් තුලා වලදී තට්ටු දෙකේ නිවාස පිලිබද කරන වර්නනා ඉතා විසිතුරුය . බොහෝ සිoහලුන් නව තට්ටුවක් හදන්නේ පිටට පේන්නටය .මිල අධික වාහන ගන්නේද එයටය . නව තට්ටුවේ රජ කරන්නේ භූතයන්ය .මන්ද පවුලේ සියලු දෙනා පහල තට්ටුවේ ජීවත් වන නිසාය . ඉන්පසු මියෙන තුරා ණය ගෙවීම ඔවුන්ගේ දියුණුවය .

අනෙක් අතට භික්ෂුන් චීවරදාරින් බවට පත්වෙමින් සිටියි .ඔවුන් සාසනයේ දියුණුව ලෙස දකින්නේ ලෝකයේ ලොකුම බුදුපිලිමය තම පන්සලේ ඉදිකරනවා දැකීමෙනි . අලි බාස්කම් කිරිම ඔවුන්ගේ සිරිතය .තමන්ට ප්රාඩෝ එකකින් බණට වැඩ සල්ලි වලට බණ කිව හැකිනම් සාසන දියුණුව ගොඩනැගේ .
සෑබෑ බුදුදහම කියන මාර්ගපලලාබින්ට අපහාස කිරිම මොවුන්ගේ සිරිතය .
ඔවුන් සoඝයාට එරෙහි වන්නේ ඒ ආකාරයටය .
මහලු වී බදින නිසා ලිoගික අසහනයද උපරිමය . සරසවි යන සිoහලුන්ගේ උපාධි තොප්පි සමග දැන් දැන් කොණ්ඩම් බාල්දිද හමුවේ ...සේවකයන්ට සලකන්නේද බල්ලන්ට මෙනි .
උසස්වීම් ගන්නනම් දේශපාලුවන් පසුපස යා යුතුය .ගෑනියෙක්නම් බොස් සමග නිදි වැදිය යුතුය . පිරිමියෙක්නම් බොස්ගේ කුපාඩි වැඩවලට උදව් කල යුතුය .සිoහලුන්ගේ සරසවි රැග් කලාව කෙතරම අසිරිමත්ද යත් වසරකට නවක සිසුන් කිහිප දෙනෙක්ම රැග් නිසා දිවි නසා ගැනීම සිoහල බෞද්ධයන්ට සාමාන්ය කරුණකි .තම පෙම්වතිය වෙන එකෙක් එක්ක යාම සිoහලුන්ට දිවි නසා ගැනීමට හොදටම ප්‍රමානවත්ය . රැග්යනු තම තත්වයට නවකයන් පැමිනීම නිසා හටගන්නා ඊරිසියාවේ අතුරු ඵලයකි . එහිදි තමන් සමාජ අසාධාරනකම්වලින් බැටකෑවේනම් ඒ සියල්ල නවකයන්ගෙන් හිලව් කරගෑනීමට සිoහල සරසවි උගතුන් රැග් හරහා සමත් වෙයි .

තම දුවව/බිරිදව/මවව දූෂනය උවද සිoහලුන්ට පාදඩ දෙශපාලන පක්ෂ 2ට කතිරේ නොගසා පාදඩ පාලනයක් බිහි නොකර සිටිමට කිසිවිටෙකත් නොහැකිය . ඉන් පසු තරගෙට දුක් විදීම ඔවුන්ගේ සිරිතය.
බොදු බල සේනා වැනි සoවිධාන විවේචනය කිරීම ඔවුන්ගේ සිරිතය .තම ජාතියේ එකාගේ කකුලෙන් ඇදීම මොවුන්ගේ සිරිතය .දේවාලවල දෙයියෝ සතුටු කොරන්න මොනරු පුදන මොවුන් ඒ අසලම කන්න බොන්න නැතිව දහදුක් විදින සිoහල පවුල අමතක කරන්නේ විදුලි වේගයෙනි . කතරගම වැනි පලාතකට ගියොත් මෙය මැනවින් විද්යාමාන වේ .
පන අදින සිoහල පවුලක් වැඩි මිලට මුරුoගා මිටියක් විකුනන විට "අම්මෝ ගනන් වැඩි" කියා එය ප්රතික්ෂේප කිරිමට සිoහලුන් දෙවරක් නොසිතයි. 
උතුරු නැගෙනහිර පුරාවිද්යා නටබුන් සහිත පන්සල් තිබුනද තමා දෙන දානවේල පවා ලබා දෙන්නේ ප්රාඩෝ හාමුදුරු නමකටය . එය සිoහලුන්ගේ සිරිතය .

ලොව බේබද්දෝ යනු සිoහලුන්ටය. උන්ට ලිමිට් එකක් නැත . ඉන්පසු ලෙඩ හදාගෙන ප්රයිවට් හොස්පිටල් වන්දනාවට සහ පිලිකා රෝහල් වන්දනාවට පිටත්වීම ඔවුන්ගේ සිරිතය . සතුටටද ,දුකටද බීම ඔවුන්ගේ සිරිතය .
කුඹුරු කොටන තාත්තාට උදව් නොකරන පොෂ් සිoහලුන් නිදිවදින්නේ ටවුමේ ජිම් එකේය . තාත්තාගේ පීඩනය අවම කර ඇගත් හදාගැනීමට ඔවුන් අකමැතිය . ඒ මඩ ගෑවෙන නිසාය. මුස්ලිම් වරුනම් එසේ නැත.සිoහල කොල්ලා මාස්ටර් උපාධියට බඩගාන විට මුස්ලිම් කොල්ලා ගෑනු 7ක් තබාගෙන බිස්නස් කරගෙන ලමයින්ද හදගෙන සුපිරි දිවියක් ගත කරති .රටේ ආර්ථිකයද ඔවුන් අතට පත්වීම නැවැත්විය නොහැක.තම පියාට උදව් කිරිම මුස්ලිම් තරුණයන්ගේ සිරිතය.
මහන්සිවී උයන මවගෙන් සූප ශාස්ත්රය ඉගෙන ගැනීමට සිoහල ගැහැනුන් අකමැතිය . ඒ පොෂ් එකටය . දැලි කුණු ගාගේන නිවසේ මේකප් කිරිමට එවිට නොහැකිය .ඊට උඩින් අකමැති බව පෙන්වන, වයසක නාකි ගෑනුන්ද කැමතිය . උයන්න උදව් කර මවගේ පීඩනය අවම කිරිමට ඔවුන් කටයුතු නොකරයි.නිවසේ සියලු බර ඇය පිටටය . කලු යනු සිoහල ගෑනුන්ට ඉතා පිලිකුල් වර්නයකි.

මේ සියල්ල මේ සමාජයේ ජීවත්වූ මාගේ අත්දැකීම්ය ...........

Last edited:
....