නිෂ්පාදිතයා, මාදිලිය හා නිෂ්පාදිත වර්ෂය : Honda fit shuttle
ඉන්ධන වර්ගය : hybrid
engine ධාරිතාව : 1330cc
gear පද්දති වර්ගය : Auto
නාගරික ධාවනයේදී තෙල් කිරීම : 18-20kmpl
පිටිසර ධාවනයේදී තෙල් කිරීම : 20-22-14kmpl
අධ්වේගී මගේදී තෙල් කිරීම : 20-kmpl
කෑලි බෑලි හොයා ගැනීමේ පහසුව: easy to find...