පියයුරු අසාමාන්ය ලෙස මහත් වීම ( පිරිමි අයග#

kasungamage49

Member
May 18, 2012
519
57
0
පියයුරු අසාමාන්ය ලෙස මහත් වීම ( පිරිමි අයග#

ගොඩක් අයට දැන් තියන ප්රෂ්නයක් මේක
මම ලගදි දැක්ක ටිවි එකේ මේක

මටත් මේ අවුල තිබ්බ https://www.youtube.com/watch?v=mFe21BHXLms
මහ එපා කරපු සින් එකක්

[https://www.youtube.com/watch?t=90&v=mFe21BHXLms

article-1284252-09DB417B000005DC-207_224x423.jpg

Where%20Can%20I%20Buy%20Gynexin.jpg
:oo::oo:
 
Last edited:

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මිතුරි පෙති ගැහුවාමත් ඔහොම වෙනවලු.. :baffled: :baffled:
අපේ හරක් මිතුරි පෙති පාවිච්චි කරන්න කිව්වාම කෙල්ලට නොදී කොල්ල බොනවනෙ :lol: :lol:
එලකිරියෙම එකෙක් ත්‍රෙඩ් එකක් දාල තිබ්බ මතකයි ඕක ඔපරේශන් කල්ල අඩුකරගත්තු කතාවක් ඒ හැටි දරුණු නෑලු :dull: :dull:
කොලඹ ජාතික රෝහලේ කල්ල තිබ්බෙ මතක විදිහට :dull: :dull:
පුළුවන්නම් පරණ ත්‍රෙඩ් හාරල බලපං :dull: :dull:
 
pc kush

Well-known member
  • Feb 5, 2010
    8,621
    2,131
    113
    mageth lawata wage tikak thiyenawa ban,oniwata wada thel warga thiyena kema kewamath wenawa kiyala doc kenek kiwwa,exercise karanna kiwwa,eth karanna time ekak na ban,thawa tikak wadi wunoth kapala danna thamai wenne :( ane manda weda nathiwata weda
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    http://www.elakiri.com/forum/showpost.php?p=18824142&postcount=514

    Machanla Colombo general hospital eken gynecomastia surgery eka karaganna puluwanda ? cosmetic surgery ekak Hinda Bae kiyaida ?

    ගැටලුවක් නොමැත. ඔය සැත්කමේදී ඔබේ පියයුරු වටා ඇති අතිරේක මේද ස්ථරය ඉවත් කිරීම සිදුකරයි. ජාතික රෝහලේ ශෛල්‍යය වෛද්‍යය සායනයට (කාමර අංක 44) සතියේ ඕනේම දිනක ගොස් පෙන්වීමෙන් හෝ ජාතික රෝහලේ ශෛල්‍යය වෛද්‍යයවරයෙකු චැනල් කර පෙන්වා ජාතික රෝහලේ ඔහුවේ වාට්‍ටුවට ඇතුල්වීම අවසර ඉල්ලා ඔබට එය පහසුවෙන් කරගත හැක. වියයුතු එකම දෙය ලැජ්ජා නොවීම පමණයි...
     
    kasungamage49

    Member
    May 18, 2012
    519
    57
    0
    මම බෙනා;18870101 said:
    Ape kollek natum kala.muge oya wage thibba.nataddi thawth padiri.u oprtn kala.dannam k :)

    කලින් ප්‍රයිවට් චැනල් කරල යනවනම් පහසුයි
    නැත්තම් ක්ලිනික් එකේ ෂර්ට් ගලවනව හරිම අපහසුයි එහෙම උනම
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    කලින් ප්‍රයිවට් චැනල් කරල යනවනම් පහසුයි
    නැත්තම් ක්ලිනික් එකේ ෂර්ට් ගලවනව හරිම අපහසුයි එහෙම උනම

    privet karanda gana ahaganiko ithin ochara aulnam, vadi ganak nathuva athi.....india valanam 25k vage yane..........
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    කකා බිබී පුටුවෙ තපින්නෙ නැතුව බයිසිකලයක් වත් අරන් පැදපං. උදේට ටිකක් දුවපං. Stretching ටිකක් කරපං.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කකා බිබී පුටුවෙ තපින්නෙ නැතුව බයිසිකලයක් වත් අරන් පැදපං. උදේට ටිකක් දුවපං. Stretching ටිකක් කරපං.
    :yes::yes::yes:
     
    kasungamage49

    Member
    May 18, 2012
    519
    57
    0
    privet karanda gana ahaganiko ithin ochara aulnam, vadi ganak nathuva athi.....india valanam 25k vage yane..........

    testing tika pvt kala doctor channel karala. oparation ekata goverment hospital giya, dawas 3k hitiya okkoma, aye clinic yanna tiyanawane aye pvt pennuwa, mata seratama 8000k wage yanna athi uparime:)
     
    kasungamage49

    Member
    May 18, 2012
    519
    57
    0
    කකා බිබී පුටුවෙ තපින්නෙ නැතුව බයිසිකලයක් වත් අරන් පැදපං. උදේට ටිකක් දුවපං. Stretching ටිකක් කරපං.

    bn meka kala bila putuwe idala hedena ekak newei, gym ekema jiwath wena unatath wenawa, gyno kiyanne podi ledak bn. oka minissu patalawagannawane bn:(:(:(
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    testing tika pvt kala doctor channel karala. oparation ekata goverment hospital giya, dawas 3k hitiya okkoma, aye clinic yanna tiyanawane aye pvt pennuwa, mata seratama 8000k wage yanna athi uparime:)

    operation eka karala evarada ban...:confused::confused:
    uba operation eka kara gane kohomada kiyalne thread eka dala thiyene....:eek:

    kohoma hari vede karalane......mark hitine nada machan vade karahama.....
    mata u tube vedio tika balana bari una data evari......
     
    kasungamage49

    Member
    May 18, 2012
    519
    57
    0
    operation eka karala evarada ban...:confused::confused:
    uba operation eka kara gane kohomada kiyalne thread eka dala thiyene....:eek:

    kohoma hari vede karalane......mark hitine nada machan vade karahama.....
    mata u tube vedio tika balana bari una data evari......
    podi mark ekak tiyanawa, eka ganak neha bn, wenada mama t shirt ekak diha balannema neha, loku shirt adinne, den ehema awlak nehane bn:love:
     
    • Like
    Reactions: laMir