මගේ 4න් එක huawei p30 lite . රූට් කරලා නෑ. google drive එකෙ ඉඩ නෑ කියලා මැසේජ් අවා ඉතින් බලල ටිකක් ඩිලිට් කරා. පස්සෙ එයේ නොටිෆිකේශන් එකක් අවා free speace කියලා 9gb ගනක් . ඉතින් මන් එක දුන්නා. බැලින් නම් ඔක්කොම 4ටොස් ටික ඩිලිට් වෙලා. රීසයිකල් බින් එකෙත් නෑ.
සමහර 4ටෝස් ඔනේ වෙනවා මට. මට මෙවා ටික...