මේ පාර චන්දේ කාටද?

ඇත්ත කියන්න බලන්න?

  • රාජපක්ෂ ලාට?

    Votes: 13 28.3%
  • සමගි ජන බලවේගය ට

    Votes: 6 13.0%
  • JVP

    Votes: 13 28.3%
  • වෙනත් පක්ශයකට

    Votes: 14 30.4%

  • Total voters
    46

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    මේ පාර කාටද ඔයලගේ මනාපය?

    චන්දේ දෙන්නේ නෑ කියන්න එපා.. එහෙම උන් තමයි චන්දේ දවසට උදේම ගිහින් දාන්නේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,255
    166,483
    113
    එකමත් එක රටක
    දාන්නේ නෑ . මොකාට දැම්මත් පොහොට්ටුව දිනනවා.. පළාත්සභා නේ ? තේරුමක් නෑ ඔය මගුලට චන්දෙ දාන්න ගිහින්.
    දැනට පළාත්සභා වල ඉන්න උන්ව මතකද? උන් වැඩ කරනවද? ඕක ගැන නම් සකච්චා කරන්න වත් වටින දෙයක් නෙවෙයි.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Me rata goda danne rajapaksha waru... Meke than boru billo mawai.. Ewata ahuwenne Na... Doller eka iye adu una... Thawa tika Kalekin oka 100ta bahinawa, apita baya wenna deyak Na...

    China 🇨🇳 minissu, api issarahata sahodarayo wage idi rajapaksha aya nisa... Edata hamotama thani ahata adei owata irisiya karapu
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    nissanka senadipathi ubatath job ekak dunnada?? hodata karapan ara හිත රිදෙන රික්රුට් සියුමැලි පොන්නයා @nicjosh83 wage. salli thamai mu dan ethane team leader wela inne
     
    • Like
    Reactions: Solo Rider

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    දාන්නේ නෑ . මොකාට දැම්මත් පොහොට්ටුව දිනනවා.. පළාත්සභා නේ ? තේරුමක් නෑ ඔය මගුලට චන්දෙ දාන්න ගිහින්.
    දැනට පළාත්සභා වල ඉන්න උන්ව මතකද? උන් වැඩ කරනවද? ඕක ගැන නම් සකච්චා කරන්න වත් වටින දෙයක් නෙවෙයි.

    කොටින්ම කිව්වොත් ලංකාවට පලාත් සභා වැඩක් නෑ
    2/3 තියාගෙන ඕක අහෝසි කරන්න පුලුවන් නම් දැන් තියන ආණ්ඩුවට රටට කරන්න පුලුවන් ලොකුම සේවයක්
    හැබැයි එකෙක්වත් එහෙම කරන්නේ නෑ
    මොකද දැන් ඉන්න පාර්ලිමෙන්තු මන්ත්‍රීලගේ පුත්තු නෑදෑයෝ ඔක්කොම මුලින් දාන්නේ ඕකට
    තාත්තා පාර්ලිමෙන්තුවට, පුතා පළාත් සභාවට එකම vote base එක
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    පලාත් සභා අහෝසි කරලා ඒවායේ ඉන්න පිංගුත්තරයන්ට කන්න දෙන්නේ කවුද? මොකද උන් හොයාගන කන්න දන්නවා යෑ අපේ රීරි මාන්සේ කන්න දන්නවා මිසක්...
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    SLPP3_850x460_acf_cropped_850x460_acf_cropped.jpg
     

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Apita kiyanne koti nagitinawa jathika arakashawa na kiyala.balan giyama rajapaksha ponnoyo lankawa China walata wikunala america yanawa. Pohottwe chande denawa kiyanne un thama loke inna pajathama jathiya
     
    • Like
    Reactions: hodakolla