1. Kasem

    Dr.Zakir Naik in Sri Lanka

    ගෝඩ්ට එන්න ලැජ්ජයි වගේලු...ඒ නිසා සකීර්ව එවනවා!:lol:
  2. Kasem

    EK Wesak Wallpaper Competition 2010

    :rolleyes:
  3. Kasem

    EK Wesak Wallpaper Competition 2010

    ඔයා කියන දේ හරි! ඇත්තටම මේක සංවිධානය කිරීමෙනුත් අපි බලාපොරොත්තු වෙන්නෙ බුදුදහම උදෙසා වැඩක් කරන්න...ත්‍යාග දෙන්නෙ කට්ටිය උනන්දු කරවීමට පමණයි..සහභාගී වීම තමයි වැදගත්!:yes:
  4. Kasem

    EK Wesak Wallpaper Competition 2010

    :yes:
  5. Kasem

    EK Wesak Wallpaper Competition 2010

    ඔය තියෙන්නෙ එළකිරි වගේ!
  6. Kasem

    EK Wesak Wallpaper Competition 2010

    දැනට ඉදිරිපත් කරලා තියන නිර්මාණ අතුරින් නිර්මාණ දෙකක් කිසිදු category එකකට අයත් වෙන්නේ නෑ...ඒවායේ dimensions අනුව, nadun_sampath, perusinghe සහෝදරයන්ගේ නිර්මාණ වලට තමයි මෙම ගැටලුව පැන නැගිලා තියෙන්නෙ...ඒ නිර්මාණ ඒ ඒ කැටගරි වලට අදාල ඩිමෙන්ෂන් අනුව සංස්කරණය කරලා නැවත පළකරන ලෙස දැනුම් දෙනවා...
  7. Kasem

    Dr.Zakir Naik in Sri Lanka

    එළ!..එදාට සුගතදාස එකට ගිහින් නියම ෆන් එකක් ගන්න පුලුවන්!:lol::lol:
  8. Kasem

    EK Wesak Wallpaper Competition 2010

    ඒක තමා...නිවැරදි ඩිමෙන්ෂන් වලට අනුව හදන්න කියලා ඉල්ලා සිටිනවා...නැත්නං තෝරාගැනීමේ දී අවුල් ඇති වෙනවා..:nerd::nerd:
  9. Kasem

    EK Wesak Wallpaper Competition 2010

    niyamai bro...:yes:
  10. Kasem

    why zakir the "mudduku doc" should be arrested

    කහනවානං කෝට්ටක් පාවිච්චි කරන්න!
  11. Kasem

    Congrats Hayao bro!

    Thank you very much!!!:D:D:D:D:D Congrats:P
  12. Kasem

    why zakir the "mudduku doc" should be arrested

    hamoma thread eka balanawa..but fake ID walin post karana gon katha kiyawanne ne...huuuuu..:lol::lol::lol::lol:
  13. Kasem

    Freedom buses rock Miami, Florida

    by the way, thats a good move..:D
  14. Kasem

    Freedom buses rock Miami, Florida

    :lol::lol:
  15. Kasem

    Islam will destroy all civilization

    :yes::yes::(
  16. Kasem

    EK Wesak Wallpaper Competition 2010

    ඔව් ඔයා සැලසුම් කරපු විදිය ‍හොදයි! අඩු වචන ප්‍රමාණයකින් දහම් පණිවිඩයක් දීලා තියනවා!:yes::yes::D:D අපි බලමුකෝ අවසන් වටේදි...:rolleyes: HD category එකටත් හදන්න ට්‍රයි එකක් දෙන්න..ඒකෙ තාම දෙකයි නිර්මාණ තියෙන්නෙ..;)
  17. Kasem

    EK Wesak Wallpaper Competition 2010

    බොහොම ස්තූතියි නිර්මාණ ඉදිරිපත් කළාට!:yes:
  18. Kasem

    EK Wesak Wallpaper Competition 2010

    jayawewa!!
  19. Kasem

    Mega Thread on Buddhism

    හිරිහැර කිරීමේ චේතනාව ඇතිවන අවස්ථාත් තියනවා..එසේ ඇති නොවන අවස්ථාත් තියනවා..ඒ ඒ අවස්ථාවන් වල ඇතිවන චේතනාව අනුව තමයි කර්මය ගොඩනැගෙන්නෙ..

    No contents