පාවහන් දාලා පන්සලකට ඇතුළුවෙන එක පවක් හැටියටනං සළකන්නෙ නෑ..උදාහරණයක් විදියට අභයගිරිය චෛත්‍යය නඩත්තු කරන අය එහෙම සෙරෙප්පු දාලා තමයි චෛත්‍යයට නැගලා ඒ ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ කරන්නෙ..මොකද එතකොට තුවාල සිදුවීමේ ප්‍රවණතාවය අඩු වෙන නිසා..චේතනාව අකුසල චේතනාවක්නං තමයි අකුසලයක් සිද්ධ වෙන්නෙ..පාවහන් ගලවා...