කොළඹ ඉදන් නුවර පාරෙ ඒ කිව්වෙ A1 පාරෙ අඹේපුස්ස හන්දිය දක්වා ගිහින් එතනින් A6 (අඹෙපුස්ස-ත්‍රිකුණාමලය) පාරට හරවන්න..ඒ පාර දිගේ පොල්ගහවෙල, කුරුණෑගල පසුකරමින් දඹුල්ල දක්වා ගමන් කරලා දඹුල්ලෙන් A9 පාරට(උතුරු දෙසට) හරවන්න..ටික දුරක් උතුරට ගියාට පස්සෙ තවත් තුන්මංසන්ධියක් එනවා..(මිරිස්ගෝනිඔය වගේ නමක්..)...