2600 වන ශ්‍රී සම්බුද්ධජයන්තියට සමගාමීව
EK Buddhist Monastery
සමූහය විසින් ආරම්භ කරන
බුද්ධ ධර්මය පිළිබද සාකච්ඡා කරන EK මණ්ඩපය මෙලෙස දිගහැරෙන වගයි.
:D:D:D
මෙම ත්‍රෙඩ් එක ගැඹුරු දහම් කරුණු සාකච්ඡා කරන ස්ථානයක් බැවින් සංවාදයේ දී මෙම කරුණු සැලකිල්ලට ගන්න.
01. මෙය සංවාදයට විවෘත වන අතර වාද විවාද...