මචන්ලා මට මාර සීන් එකක් උනා කරන්න දෙයක් කි#
මේකයි කතාව මම කෙටියෙන් දාන්නම්.
මම ට්‍රයි කෙල්ලගෙන් යාලු වෙන්න ඇහුව කොල්ලෙක්? ඌට ඊට ටික කාලෙකට කලින් කෙල්ලෙක් ඉදලා. චාටර්ම සීන් එක කියන්නේ , ඌට ඉස්කෝලෙ කාලෙ ඉදලම කෙල්ලෙක් ඉන්නව ඒ කෙල්ල මොරටුව ICT කර්න්නේ, කෙල්ල මුකුත් දන්නේ නැහැ.මූ මචන් පට්ටම චාටර් උගේ කැම්පස් එකේ. ඒක උගේ කෙල්ල දන්නේ නැහැ.ඒ කෙල්ල වැඩ කරන්නේ Embla එකේ.මූ වඩ කරන්නේ MAS එකේ.මූ මචන් කෙල්ලන්ගෙන් අහ අහ යන්වා අර කෙල්ලවත් තියාගන. සමහර කෙල්ලෝ දන්නේ නැතුව යාලු වෙනවා. මට කේන්ති මූ මගෙ කෙල්ලගෙනුත් අහල. මොකක්ද මචන් මේකට කරන්න ඕන.