:yes::yes::yes:
වර්ථමාන පරිසරයත් එක්ක තරමක් නොගැලපිමි තිබ්බත්, මුහුද නොදැක්ක, කොළඹ ඇවිත් නැති ළමයි ඉන්නවා බං. එක මං අත්දැකිමෙන් දැකලා තියෙනවා, එ විතරක් නෙමෙයි රැට TV එකක් විදුලියක් තියෙන ගෙදරකට, ගිහින් TV බලන්න යන අයත් දැකලා තියෙනවා. මේක ඇත්තටම මහින්දගේ කාලෙන් ඉස්සර බැලුවාම කිසිම නොගැලපිමක්...