සමහර රටවල ට්රැවල් වොර්නින් වලත් තියනවා ඉන්දියා ශ්රී ලන්කා ටුක් ටුක් වලට නගින්න කලින් ෆෙයාර් එක කතා කරලා නගින්න කියලා. මේ යක්කු වවගේන කනවා. ගොඩක්ම මම දැකලා තියනවා කැන්ඩි රේල්වේ ස්ටේශන් එක ගාව ඉන්න උන් කොච්චියේ එන බැක්පැකර්ලාගෙන් ඔක කරනවා. ගොඩක් ඒ වගේ ටුවරිස්ට්ලා තමා බ්ලොඩ් ඉන්ටනෙට් රිවීව් දාන්නේ. කම්පනි ටුවරිස්ට්පැකේජ් බුක් කරන උන් ඉන්ටනෙට් රිවීව් දෙන්නේ නැ. ඒ නිසා මේ වගේ සීන් වැඩිපුර වයිරල් වෙනවා