මචන්ලා, මන් මේ ඊයේ පෙරේද බැලුව Angry Birds movie එක. ඕක බලන් යද්දී මට හිතිච්ච දේ එක්ක තමයි මෙතන කොටන්න හිතුනේ. දැන් බලපන් ඕකේ game එකේ උනත් core එක ඇවිල්ල ඌරෝ ටිකට attack කරන එකනේ. අන්තිමට රජාට ගේම දෙන්න ඕන. බැරිමනං mighty eagle ද මොකාද දම්මල ගොඩ දාගන්න පුළුවන්. movie එකේ ඉතින් ඇවිල්ල, කුරුල්ලෝ ටික යාප්පුවෙන් ජිවත් වෙන දුපතට පිටින් invasion එකක් එනවා ඌරන්ගෙන්. උන් එන්නේ පුල් shape නියායෙන්. හැබැයි TNT අනන් මනන් පුරවන් එන්නේ. ඉතින් මෙහෙම ඇවිල්ල ගේම ගහල මුන් යන්න යනවා. එත් අන්තිමට කොහොමහරි කුරුල්ලෝ සෙට් එක බැහැල, අර මයිටි ඊගලගේ සප් එකත් අරන් බිත්තර ටිකත් බේරන් එනවා කියමු. (spoiler alert)
දැන් ඕකනේ උඩින් පෙන්න තියන රෙද්ද. ටිකක් ගැඹුරට හිතුවම ඔකේ මුලක ඉදන්ම හැංගිච්ච අරුතක් තියනව කියල හිතෙනවා. තනිකරම මට නං තේරෙන්නේ මුස්ලිම් උන්ට අරින්නම ඇමරිකන් කාරය ගහපු පට්ට ගේමක්. උන්ගේ invasion එක හීනියට යටින් ගහල පෙන්නලා තියනවා. මන් කියන්නන් ඇයි එහෙම කියන්නේ කියල. ඉදපල්ලා.
1) Mighty Eagle: මුව දම්මල තනිකරම represent කරන්නේ ඇමරිකාව වෙන්න බැරිද? American Bald Eagle තමයි ඔය පහල ඉන්නේ. උන්ගේ President Seal එකේ උනත් ඉන්නේ මු තමයි. උන්ගේ ජාතික කුරුල්ලා, ජාතික සතා...![]()
![]()
ඉතින් දැන් movie එකේ හැටියට පොර තමයි mighty eagle. ඌරන්ව පේන්ඩ බෑ. දැන් ඔකගෙයි ඔය උඩ පින්තුරේ ඉන්න එකගෙයි සමානකමක් නැද්ද අම්මප ???
2) මුස්ලිම් උන්ට haram වෙච්ච සතා තමයි ඌර. එතකොට movie එකේ ඌරෝ ටික කුරුල්ලෝ ඉන්න දූපතට ගොඩ බහිද්දී මුලින්ම බහින එකා තමයි මේ...
![]()
දැන් මොකක්ද බොලාට හිතෙන්නේ? ගොඩක් රටවල මුස්ලිම් උන්ගේ පාට ඇවිල්ල කොළ පාට නෙහ් ?, අනික උන්ගේ රැවුල බලාංකෝ...හොදයි බොරුද?
![]()
ඉතින් බං මේ වගේ මුළු movie එක පුරාවටම හීනියට, චුටි ප්‍රහසනේකුත් එක්ක පට්ට අතල් එකට සිද්දිය පෙන්නලා තියනව. ඕක හින්දම තමයි මට හිතුනේ මුන් මේ හංගල ගහල කියන්නේ වෙන රෙද්දක් නේද කියල.... මොකෝ බොල හිතන්නේ? විල්පත්තුව පැත්තට mighty eagle ද මොකද බස්සන්න බැරි වෙයිද?
මට හිතිච්ච දේ බං දැම්මේ. බොලාට සමහරවිට එහෙම පෙන්නේ නැතුවැති(මං මේ ජාති වාදේ අවිස්සුව කියන්ඩ එපා ඕන් දැන්
)
(මයිටි ඊගල් ගෙ සීන් එක..)
මට අපේ නුවර, අලුත්ගම වගේ පැති පවා මතක් උනා ඒ වෙලාවේ..
මේකනම් සිරාවටම හිතන්න ලොකු දෙයක් තියෙන කාටූන් එකක්.. නිකම්ම නිකන් ඇනිමේෂන් එකකට වැඩිය ගොඩාක් ලොකු තේරුමක් තියෙනව ඕකෙ..
ඕක ගැන කලින් thread එකක් ගියා
http://www.elakiri.com/forum/showthread.php?t=1747650

එහෙනං ඉතින් සිද්දිය ගලේ කෙටුව සේ තමා නෙහ් 


මම ඕක බැලුව වෙලාවෙ ඉඳලම මගේ ඔලුවෙත් ඕකමයි වැඩ කලේ.. හැබැයි අර ඇමරිකන් සීන් එකනම් ඔලුවට ආවේ නෑ..(මයිටි ඊගල් ගෙ සීන් එක..)
හැබැයි ඌරෝ බොරුවට එකයි දෙන්නයි ඉන්නෙ කියාගෙන ඇවිත් අන්තිමට අර ලස්සන දූපතම විනාස කරල දානවා..මට අපේ නුවර, අලුත්ගම වගේ පැති පවා මතක් උනා ඒ වෙලාවේ..
සිරාවටම මට මේ දේවල් ගලපලා ත්‍රෙඩ් එකක් දාගන්න බැරුවයි හිටියේ..මේකනම් සිරාවටම හිතන්න ලොකු දෙයක් තියෙන කාටූන් එකක්.. නිකම්ම නිකන් ඇනිමේෂන් එකකට වැඩිය ගොඩාක් ලොකු තේරුමක් තියෙනව ඕකෙ..


අම්මප යකෝ මට මේ නූල මිස් වෙලා බං...එහෙනං ඉතින් සිද්දිය ගලේ කෙටුව සේ තමා නෙහ්
![]()


මම ඕක බැලුව වෙලාවෙ ඉඳලම මගේ ඔලුවෙත් ඕකමයි වැඩ කලේ.. හැබැයි අර ඇමරිකන් සීන් එකනම් ඔලුවට ආවේ නෑ..(මයිටි ඊගල් ගෙ සීන් එක..)
හැබැයි ඌරෝ බොරුවට එකයි දෙන්නයි ඉන්නෙ කියාගෙන ඇවිත් අන්තිමට අර ලස්සන දූපතම විනාස කරල දානවා..මට අපේ නුවර, අලුත්ගම වගේ පැති පවා මතක් උනා ඒ වෙලාවේ..
සිරාවටම මට මේ දේවල් ගලපලා ත්‍රෙඩ් එකක් දාගන්න බැරුවයි හිටියේ..මේකනම් සිරාවටම හිතන්න ලොකු දෙයක් තියෙන කාටූන් එකක්.. නිකම්ම නිකන් ඇනිමේෂන් එකකට වැඩිය ගොඩාක් ලොකු තේරුමක් තියෙනව ඕකෙ..
