ජනාධිපති මෛත්‍රිපාල බොක්කේ තියෙන දේ වැමෑරුවායින් පස්සේ, ඔක්කෝම කලබල වෙලාය. අප නම් මුල සිටම කිව්වේ, මෛත්‍රිපාල කරන්නේ අමු බොරුවක්ය කියලාය. මෙතක් ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත් වූයේ ඒ වෙනුවෙන් කැප කිරීම් කල පුදගලයන්ය. ඔවුන්ට ගෝලබාලයන් මෙන්ම අනුගාමිකයින් පිරිසක්ද උන්නේය. එහෙත්, වත්මන් ජනාධිපතිවරයා එසේ...