2020 දැන් 2035ක් ම වෙලා

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    2020 දැන් 2035ක් ම වෙලා

    14520404_1806759916205909_609770982924299328_n.jpg


    උඹලා උඩ බලන් හිටපන් 2035 වෙනකන්. 2035දී පාකින්සන්, ඔස්ටියෝ පොරෝසිස් හැදිලා හරි පනපිටින්වත් ඉඳියි ද කියලා තමා ශුවර් නැත්තේ.

    :lol::lol::lol:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    දැන් මු 2035 වෙනකම් ඉන්නද හදන්නේ, එහෙනම් චන්ද නොතිය තමා ඉන්න වෙන්නේ ලොල්
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    2035 නෙමෙයි 3035දි වත් හදන්න පුලුවන් රටක් නෙමෙයි මේක..,
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මොලෙන් වැඩක් ගන්න ඔච්චර කල් යනවද බං... සමහරවිට අවුරුදු ගානක් විපක්ෂයේ හිටපු හින්දා මෝලේ මළකඩ කාලා ඇති...
     

    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    Siravata mun dan andakaippu kewila inne... 2020 wenakan anduwa kaloth ekath loku deyak...
    Anika Raviya palapamko dena pora talks aye okunta chanda karanna hambenne naa
    Mangalaya danatama kiyala aye chande illannne naa kiyala