1. R

    ~ගොළු හදවත~

    මුලින්ම ඔයාව මහත් සෙනෙහසින් අපේ කවි පියසට පිලි ගන්නවා..මේක ඔබේ ප්‍රථම නිර්මානය වෙන්න ඇති කියල හිතනවා.. හිතට තදින් දැනෙන්න ලියල තියෙනවා.. පදවැල් අතර සුසංයෝගයත් අන්තර්ගතය හා කදිමට ගැලපෙන සුමට බවත් හේතුවෙන් මෙය දෙතුන් වරක් කියවන්නට මා සිත මට බල කලා කීවොත් එයයි හරි... පසුබිම් රුපය කවියේ අරුත තවත්...
  2. R

    ෆනී ද..? බනී ද...?

    ලස්සනයි....මල්ලිගෙ උත්සාහය අගය කරමි..තව හෙමිහිට බලල පල කරන්නකෝ...
  3. R

    පද පේලි .....

    සඟවන්න එපා හසරැල් දල්වන්න එපා ගිනිදැල් ඔබම කෙරේ සිත බැඳුනු දිනේ සිට මගෙම හැඟේ ඔබ නම්...... සඳ එලිය වගේ ඇවිදින් හද නොපැතු දිනක රහසින් බැස නොයනු මා සිත් අහසින් අත පොවනු නොහැකි දුරකින්...... සිලි සිලිය පවා සුළඟින් තනි මැකුවේ ඔබේ සුවඳින් මේ දිවිය අතර මගකින් මග නතර නොකොට හිනැහෙන්..... ගේය පද...
  4. R

    පද පේලි .....

    රුවන් නිදන හෙළ බිමයි නුවන් හදන හෙළ බිමයි නිවන් පුදන හෙළ බිමයි ලොව හෙලිකල හෙළ බිමයි.... මගේ රුවන හෙළ බිමයි මගේ නුවන හෙළ බිමයි මගේ නිවන හෙළ බිමයි..... මිහිරෙන් පිරි හෙළ බිමයි රුහිරින් දැරි හෙළ බිමයි ඉසුරින් සරි හෙළ බිමයි ලොව බලපෑ හෙළ බිමයි...... මගේ මිහිර හෙළ බිමයි මගේ රුහිර හෙළ බිමයි මගේ ඉසුර...
  5. R

    **Happy Birthday Puzhi**

    සුබ උපන් දිනයක් මල්ලි..
  6. R

    පද පේලි .....

    ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ හඳ එලිය ගලා යයි රැලි ලමින් සැලි සැලී මෙවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වේ සසර සැරි සරන තෙක් ඔබ මගේ.. ඔබ මගේ....... හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එලැඹිලා තරු කඩා වැටෙන විට අහස් ගඟ කලඹලා මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා සසර සැරි සරන තෙක් ඔබ මගේ.. ඔබ...
  7. R

    පද පේලි .....

    දිනෙක හිරු බැස යන වෙලාවක සයුරු වෙරළක හුදෙකලාවක කල්පනාවේ සිටිය මොහොතක මතක් විය සිතිවිලි අතීතෙක....... සයුර මා විය අහස ඔබ විය දෙදෙන ලංවූ ක්ෂිතිජයක් විය ඒ වෙලාවේ මට මතක් විය කලක් ලොව අප ගැන සිතූ හැටි....... සයුර මා විය අහස ඔබ විය දෙනෙත රැවටූ ක්ෂිතිජයක් විය කී කථාවේ අරුත වැටහින අහස සමුදුර එකතු...
  8. R

    A rare collection

    හොඳ එකතුවක් මල්ලියා....කලු සුදු හින්දා අමුතුම වටිනාකමක් ඒකට එකතු වෙනවා..... හොඳ ඉදිරිපත් කිරීමක්..දිගටම යමු මල්ලියා....
  9. R

    පද පේලි .....

    මළ ඉර බසිනා සැන්දෑ යාමේ ඔබගෙන් සමු ගන්නම් අඳුරට ඉඩදී අඳුරේ සැඟවී ඔබගෙන් වෙන්වී මම යන්නම්..... නිදි නැති යහනේ රෑ යාමේ කාන්සියේ ඔබ හිඳිනා වේලේ සුලඟේ දැවටී ඔබට හොරෙන් මම ඔබ වෙත එන්නම් සියුමැලි දෑතින් ඔබ හිස අත ගා ඔබ නිදි කරවා මම යන්නම්.... අළුයම පිබිදෙන ඔබගේ දෑසේ මල් පෙති අග පිනි කඳුලක් රඳවා...
  10. R

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    මටත් සතුටුයි ඔබේ මේ අභීත මෙහෙවරට වචනයෙන් හරි දායකත්වයක් දෙන්න ලැබුනට හා ඔබව අදුනා ගන්න ලැබුනට.. අපි එකාවන්ව එක්වී පැහැදිලි අරමුණක් උදෙසා සංවිධානය වෙමු.....
  11. R

    පද පේලි .....

    "ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත" කියන කියමන බිඳ දැමූ වචනයේ පරිසමාප්තියෙන්ම අව්‍යාජ ගැමි මිනිසෙක්..ප්‍රබල සුන්දර චරිතයක්.. මීවිත මගින් තමන්ගේ වටිනා ජීවිතයට තිත තබාගත් තවත් උදාර කලාකරුවෙක්...
  12. R

    පද පේලි .....

    කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා හදේ ලැගුම් ගත් බමරුන් රොනට වඩිනවා මල් නොතලා රේණු තලා උන් පැණි බොනවා මගේ දෑස මට නොකියා කරදර දෙනවා.... ගලා හැලෙන අඳුර මැදින් නුවන් පිපෙනවා මලේ මහිම ඒ අතරේ මට හමුවෙනවා සදා සතුට සිහින ලොවේ කිරුළු දරනවා..... මා තනිවූ විටදි පමණි එමල දකින්නේ හිරු සඳු මෙහි විත් මොකටද...
  13. R

    පද පේලි .....

    වසන්තයේ මල් පොකුරු නෙලා ඔබ මා දෝතට ගෙනෙන තුරා මග බලමින් මා සිටියා සොඳුරු වසන්තේ ගෙවෙන තුරා..... අහස පොලොව ගිනියම් අවුවේ ගහකොළ මැලැවෙන ගිම්හානේ අවසානේ ඔබ ආවා... ඔබ අතැවූ මල් එකිනෙක පරවී සුලඟේ විසිරෙනු මා දුටුවා සුලඟේ විසිරෙන ඒ මල් අතරින් ඔබගේ රුව මා දුටුවා.... ගේය පද: මහගම සේකර ගායනය: පණ්ඩිත්...
  14. R

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    එක එක්කෙනාට මඩ ගැසීමේ මඩ ගොහොරුවෙන් මිදී එම මඩ ගොහොරුවෙන්ම උපයා ගත යුතු සුපිපුණු නෙලුම් මල් වන් සැමගේ නිර්මල අදහස් හා මත ගැටුම් මතින් නිවැරැදි දේ එලියට දෙන්න පුලුවන් විවෘත වේදිකාවක් ලෙස මෙය ප්‍රයෝජනයට ගනිමු.. කොහෙත්ම තුට්ටු දෙකේ වල්පල් හා මිනිස් ගැටුම් වලින් තොර ප්‍රබුද්ධ සංවාද මංඩලයක් අරඹමු...
  15. R

    පද පේලි .....

    නෙක උයන් වතු මැදින් හමා යයි නව මන්ද මාරුතයේ සොඳුර මේ අප පැතුම් සුපිපෙනා හිත මිතුරු වූ වසත් කාලයයි..... සිත අගින් මතුව ආ සුසුම් රැල් කොඳ මලක් මග වැටී බොඳව යයි සිහිනයක් අවදි වී පිය නගයි අඩ අඳුරු සීත කඳූ මාවතේ......... නොම තැවෙන් රාත්‍රිය දිගු වුනයි හෙට දවස මීවිතක් සේ දිසෙයි නිදැල්ලේ හඹා ගිය...
  16. R

    පද පේලි .....

    සතුට විලයි....සැපත මලයි නෙලුවොත් මල අතින් එකයි පමාවුනොත් මල පරවෙයි ඉරට යටින් හඳට යටින් කාලය පැන යනවා..... මළ ඊයෙට ඇයි හඬන්නේ මොකටද ඒ ගැන හිතන්නේ කඳුලයි ඉකියයි ඇයි පිලි ගන්නේ සිනහව ආවම කොතැනද ඉන්නේ මල් කෙමියේ පැණි පිරෙන්නේ ජීවිතයේ රස පිරෙන්නේ...... ගායනය: දේවානන්ද වයිද්යසේකර
  17. R

    කදුළ...

    එහෙම හිතන්න එපා..නංගියා ඔයා ඕනෙවටත් වඩා දක්ෂයි..දැන් ඕනෙ වෙන්නේ ප්යාගේ කැපවීම පමනයි.. ඔව්.... නිවාඩු පාඩුව අනිත් නිර්මානත් කියවලා විවිධ තේමාවන් ගැන අදහසක් හිතට ගන්න.... දිගටම ලියන්න.. හොඳ කවියෙක්ව වඩා හොඳ කවියෙක් කරන්නේ නිතර නිර්මානකරණයේ යෙදීම තුලිනුයි.....
  18. R

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    රට ජාතිය වෙනුවෙන් එකාවන්ව ඉදිරියටම යමු... මන්ද මාරුතයෙන් බිඳි ගිය අග්නි දාහයෙන් පිලිස්සුණූ මගේ දේශය වහ වහා පිලිසකර කොට සැම එක්සේසත් කරමු....
  19. R

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    ඔන්න අපිවත් බඳව ගන්න.....
  20. R

    ~සාධු ජනයා~

    කවදත් වගේ සෝමදාස මල්ලියට ගොඩක් ස්තුතියි නිර්මානයට අදහස් දැක්වීම ගැන....

    No contents