1. R

    ~සාධු ජනයා~

    දැන් මෙහෙමනේ මල්ලියා අපි එදා හිටපු සමාජයට වඩා අද තියෙන්නේ වෙනමම භෞතිකවාදය කර පින්නාගත් එහිම ඇලී ගැලී සිටින අනුන් ලවා තමන් හිතන විඟ්ජානයෙන් සමන්විත මිනිස් කොට්ඨාශයක් ඉන්න වට පිටාවක්නේ.... ආනන්දයම ඉල්ලන ප්‍රග්ජාව පියවි සිහියෙන් ගිලිහුන සමාජයක්නේ.. ඔතනදි මම අකාරුණීක නෑ විවේචනයක් විදිහට මේ...
  2. R

    ~බකං නිලාගෙන සිටීම~

    කවදත් මගේ නිර්මාන අගය කරන නංගියට මගේ හදවතේ ස්තුතිය.....
  3. R

    ~බකං නිලාගෙන සිටීම~

    බොහොම ස්තුතියි විසල්...ගොඩ කාලෙකින් මේ පැත්තේ නේද??
  4. R

    ~බකං නිලාගෙන සිටීම~

    කවදත් වගේ බොහොමත්ම ස්තුතියි මිස්සක මල්ලියා ඔයාගේ අදහසට.....
  5. R

    ~බකං නිලාගෙන සිටීම~

    ගොඩාක් ස්තුතියි මල්ලියා ඔයාගේ අපුරු අගය කිරීමට.....
  6. R

    සරුංගලයකි ඈ... (sarungalayaki aaa)

    උමතු සුළඟ හරි දඩබ්බරයි..පුලුවන් තරම් උඩ ඈතට අරගෙන යනවා ඒකට අහුවුනු කෙනාව ඔහුට හෝ ඇයටත් නොදැනිම..... බිමට පාත්කරලා එකපාරට හලල දැම්මම ඉතිරි වෙන්නේ ඇවිදපු ගමන් මගේ මග සලකුණූ විතරයි.. හැබැයි මෙහෙම එකක් තියෙනවා ඒ මග සලකුණු හරියට අවබෝධ කර ගත්තොත් හා වටහා ගත්තොත් ආයේ කිසිදාක නොවැටී එකම තලයක ශක්තිමත්ව...
  7. R

    කදුළ...

    දුක හාදු දෙන රැයක කඳුලට හිමි වන්නේ ඉහලම තැනක්..... කඳුලු වැටෙන තරම්ට දුක තුනී කරගන්න පුලුවන් වෙනවා කියලා මටත් කවුදෝ ඉස්සර කියලා තියෙනවා.. කඳුල හරි මනස්කාන්තයි..විටෙක උහුලගෙන ඉන්න බැරි තරමට හරි බරයි.... ලස්සන පදවැල් ගොන්නක්....නංගියාගේ නිර්මාණ කුසලතාවය ගැන මං ආඩම්බරයි... අනිත් සහෝදර...
  8. R

    When I lay my love on you ...

    as always super fantastic...no word speechless bro... keep writing......GBU
  9. R

    ~සාධු ජනයා~

    නිර්මානයේ අන්තර්ගතයට අනුව තමයි ලැබෙන ප්‍රතිචාරත්...කෙනෙකුට මං හිතපු දෙයෙහි ලියපු දෙයෙහි වෙනසක් දකින්න ලැබුනා නම් හෝ කියන්න හිතුනා නම් ඒක තමයි මං අපේක්ෂා කරන්නේ.....මං හිතනවා එතකොට මං කියන්න හදපු දේ ජනතාව අතරට කෙලෙසකින් හෝ සේන්දු වී තිබෙන බව.... මල්ලියාට ගොඩාක් ස්තුතියි අදහස් සවිස්තරාත්මකව...
  10. R

    ~බකං නිලාගෙන සිටීම~

    ගොඩාරියක් ස්තුතියි මල්ලියා ඔයාගේ අගය කිරීමේ සටහනට.....
  11. R

    ~බකං නිලාගෙන සිටීම~

    බොහොම ස්තුතියි කස්ස මල්ලියා....
  12. R

    පද පේලි .....

    මිණි මිණි පොද වැටේවි මල් මිණි දැදිරි දේවි ඔබ එනවා නම් දේදුනු පාලම උඩ හැන්දෑවේ මම ඉන්නම්..... ලා සඳ පලුව ඇවිත් නිල් දිය මුදුනින් රන්තරු මාල බැඳන් රන්වන් අහසින් අද හොඳම දවස අද හොඳම දවස ඔබ එනවා නම්..... බිම් කලුවර ඈතින් ඉරෙන්නට කලින් සුදු මීදුමේ සුසුම් නැගෙන්නට කලින් අද හොඳම දවස අද හොඳම දවස ඔබ...
  13. R

    පද පේලි .....

    අඩවන් දෑසින් පවසනු රහසින් ජීවිතයේ රස මේ යැයි විගසින්..... පමාවෙවී හිඳිනට නැත වේලා කාලය ඉගිලී යයි ඉගිලී යයි සුපුල් දෙතොල් රත් පැහැයෙන් තවරා මීවිත උතුරා යයි උතුරා යයි... අවුල් දුහුල්වල සිහිල් පහස වැද නංවන රංඟන නොනවත්වනු මැන ඒ ගී හඬ මුලු ජීවිතයම සතු රසබර සුළු මොහොතයි සුළු මොහොතයි රෑ සිහිනෙන් දිව...
  14. R

    හිතේ සතුට සහ හිත්වල සතුට...

    මිනිස් සතුට මේ යැයි ගිණිය හෝ විශ්ලේශනය කල නොහැක්කක්.. ඒකමනේ තවම අපි සතුට සොයමින් සතුට පසුපස දස අතේ ලුහුබඳින මිනිස් කොට්ඨාශයක් වෙලා ඉන්නේ.. දැනට තියෙන සතුට එකක්..ලබා ගන්නට හා ලං වෙන්නට දඟලන සතුට තව එකක්... සතුට පැටව් ගහලා අපේ හිත් ඇතුලේ... බාහිර සමාජය හා මුසු වෙන හැම තත්පරයකම සිත මොකද්දෝ අපි...
  15. R

    ~බකං නිලාගෙන සිටීම~

    බොහොම ස්තුතියි මල්ලියා අගය කිරීමට .....
  16. R

    පද පේලි .....

    දෙනුවර මින්පසු එක නුවරක් මෙනි ඔබෙ හදවත මා හදෙහී සෙවනැල්ලකි යලි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු අපි සක්විති රජ කිරුළු පැළැන්දෙමු... ලිං තොට ගං තොට ආදි තැනේයා මල්මද බිසවුනි ඔබ හමුවුවා සෙනෙහස් අරුණළු කිරණ ගෙනාවා නොදනිමි ඔබ මගෙ හද වෙත ආවා..... දැහැනකි ඔබ මගෙ හදවත බන්ධන සෙනෙහස මිතුරෙකි දුක් ගිනි සින්ඳන...
  17. R

    පද පේලි .....

    දුක හාදු දෙන රැයේ හිත පතුලටම වෙලා යවුවනේ අකට විය විරහී හද ගිලන් වෙලා... ගහ කොලද මල් පිපේ ඇල දොල නිල කඩා හැලේ පෙරදාක මිරිඟු සයුරේ ඒ රුවට රැවටුනේ.... නන්නාඳුනන ලෙසේ මග තොට යලිත් හමුවෙලා මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා...... ගේය පද: වසන්ත බණ්ඩාර දිසානායක සංගීතය හා ගායනය: විශාරද ගුණදාස කපුගේ
  18. R

    ~බකං නිලාගෙන සිටීම~

    කවදත් වගේ ගොඩාක් ස්තුතියි සහෝදරී නිර්මානය අගය කලාට...
  19. R

    ♣ " සාටර් එදිරි " ~ Edirige Sãtarè ♣

    නියම ප්‍රහසන කථා රටාව...හොඳ පල කිරීමක් මල්ලියා...
  20. R

    ~බකං නිලාගෙන සිටීම~

    ගොඩාරියක් ස්තුතියි අශෝක මල්ලියා...

    No contents