1. R

    පද පේලි .....

    ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට මගෙ ලඟ තනියට ඉනු මැනවි...... ඔබ සිත මා සිත හමුවූ දා සිට මා ළය පීදී පරවූ පෙම් මල සිතින් තුරුලුකර මා මළ දවසට මගෙ ලඟ තනියට ඉනු මැනවි..... කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි මිරිඟු සයුර වෙත පියමන්...
  2. R

    පද පේලි .....

    පායා සීත රැයේ …පාවී නිල් අඹරේ දිලෙනා තරුවේ ..තනිවූ තරුවේ ඈ නෑ මා සෙවණේ....... තනි තරුවේ ඔබ විලසින් තනිවී ඇත මා සසරේ යළි මේ භවයේ නෑ හමුවන්නේ ඈ යළි නො එනා ඔබේ ලොවේ....... මඳ පවනේ රැඳි විලසින් හඬ තාම ඇසේ ඇයගේ රෑ තනි යහනේ මේ දුක් සිහිනේ පමණද උරුමය ජීවිතයේ....... ගී පද: කුලරත්න...
  3. R

    මම තවමත් බලා සිටිමි

    මල්ලියා මං ඒවාත් බලල comment කරන්නම් හෙට... මල්ලී මගේ හා මෙතන ඉන්න අනිත් සහෝදර සහෝදරියන් හැම කෙනෙක්ම මල්ලිගෙ කවි නිර්මානය විතරක් නෙවෙයි මල්ලිවත් පුලුවන් උපරිමයෙන් රැක බලා ගන්න හා හරි මග ඇදගෙන යන්න උපදෙස් කරුණු කාරනා කියන්න එකට අත්වැල් බැඳගත්තු පිරිසක්.. අපි ඉන්නව ඔයත් එක්ක ..ඔයා දුක තුනීවෙනකන්...
  4. R

    සාර්ථක ගැහැණිය...

    ගැහැණියකට සාර්ථක විය හැකි බොහෝ මාර්ග තිබෙනවා...ඒ වගේම නිර්මානයේ දැක්වෙන පරිදි අනෙක් ජීවිත සාර්ථකත්වය කරා පමුණුවන්නත් ගැහැණියට ප්‍රබල ශක්තියක් තියෙනවා.... ඔය ගැහැණියටම නොවේද සමාජය පරිභව කරන්නේ මගෙ මුලු ජීවිතයම විනාශ කලේ මෙ ගෑණී තමයි කියල.... එතැනදි ගැහැණිය ඒ ප්‍රකාශය කල තැනැත්තාට සාපේක්ෂව බොහෝ...
  5. R

    මම තවමත් බලා සිටිමි

    මල්ලියා පදපෙල නම් හරිම සුන්දරව ගෙත්තම් කරල තියෙනවා.. මේක ඉතින් ඔයාගේ ඇත්ත අත්දැකීමක් නම් අපිට අයිතියක් නෑ දුක්වෙන්න එපා කියන්න.. හැබැයි අපිට අයිතියක් තියෙනවා මෙන්න මෙහෙම් කියන්න... ඔයාගේ ඔය තරුණ ජීවිතයෙන් හෙට දවසට තව ඔය වගේ නැති වෙලා ගිය ජිවිත කීයකට නම් අත්වැලක් එහෙමත් නැත්නම් පොඩි...
  6. R

    අතීතය....

    සමහරුන්ට අතීතය සිහිනයක් පමණයි..සමහරුන්ට අතීතය දිවා රෑ බලන කලු සුදු සිනමා පටයක් වගේ. තොරතෝංචියක් නැතිව කැඩි කැඩි ගාට ගාට දුවන අපැහැදිලි රූප රාමු වැලඳ ගන්නේ අප්‍රමාණ භක්තියෙන්..... ඔය දෙක දෙයාකාරයක්...පුද්ගලයා හැරියට තමයි අතීතයත් සිරුරේ දැවටිලා ඉන්න හරි ඉන් ගැලවිලා ඈතට යන්න හරි වෙර දරන්නේ...
  7. R

    මවකගේ පැතුම....

    ඔය තියෙන්නේ නංගියා යස අපුරූවට ලියලා මං බලාපොරොත්තු වෙච්ච දේ.. ඕක තමා සැබෑ වෙනස හා අපි විසින්ම හඳුනා දැන ගත යුතු වෙනස.. ඉතා සංවේදී හා යථාර්තවාදි කවි නිර්මානයක්..ඔය තියෙන කුසලතාවය ඔය විදිහටම රඳවාගෙන නිරන්තර නිර්මානකරණයේ යෙදෙන්න.. නංගිට ජය....
  8. R

    ගැහැනියක් වූ අැය.

    අද වගේ දවසක මේක ලිව්ව එක ගැන මං සහෝදරීට මුලින්ම ස්තුතිය පුද කරනවා.. හැබැයි මේ කාන්තාව කියනා චරිතය ගැන අපේ කොලඹ හතේ බාල්නැටුම් විතරක්ම නටනා කතා ලොක්කියෝ මුළු සියොලඟම දැවිලා කිඹුල් කඳුලු ගජ රාමෙට ටෙලිවිෂන් එක ඉස්සරහා හෙලන්නෙත් මෙදාට විතරයි.. බලන්න අපේ සමාජ ව්‍යුහයේ සංවර්ධන ප්‍රවාහයට කාන්තාව...
  9. R

    ~සාධු ජනයා~

    bohoma sthuthi malliya agaya kireemata......
  10. R

    පද පේලි .....

    කවදා පායත්ද අප දිනිසුරාණෝ... රණ බිමකට සරිලන සෙනෙවියාණෝ... මුඩු බිමකට සරිලන ජල කඳාණෝ... සුන්බුන් කොඳු ඇට සිටුවන රජාණෝ... කවදා පායත්ද අප පුන් සඳාණෝ... පරහිත පිණිස දළ දන් දෙන ඇතාණෝ... නිදුකින් ඉන්ට මඟ පෙන්වන වෙදාණෝ... මුසා බසින් අප නොපෙළන රජාණෝ... කවදා එත්ද අපගේ එක් නෙතාණෝ... ගිමනට සෙවණ දෙන...
  11. R

    පද පේලි .....

    යොවුන් වසන්තයේ - දුහුල් වළාකුලේ... රෑන් මුදාගෙන පාවී යනු මැන - ඉගිල්ලිලා... දිළිසෙන කඳුළේ කිරණින් නෑවී සිඟිති ආදර දූපතක තනිවී... ගංඟාවක් සේ - ගලා බසිනු මැන නිරන්තරේ සිනා සිසී... හසරැලි ගවසා තුරු මුදුනේ කල්පනා තෝතැන්නේ... තරු අහුරක් සේ - රෑ ඇවිළෙනු මැන... අහස් ගඟේ දියඹ දිගේ... පද රචනය -...
  12. R

    පද පේලි .....

    යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්... ඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්... අළුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරදනම්... කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන්... කකා බිබී නටන අතර නරුම යහළු යෙහෙළියන්... පන්දු කෙළින අතර ඉහළ පාසල්වල අමනයන්... රට ගිනි ගෙන ඇති බව දුටු මගේ එකම පුතණුවන්... එගිණි...
  13. R

    සොදුරු සුසානෙක

    පාළු සුසානේ...ප්‍රේම පුරාණේ ආදරය වරෙක කෙතරම් නම් මනරම්ද.... වරෙක කෙතරම් නම් වියරුද...දුක්බරද... හොඳ පද වැලක්...ඔබට ජය...
  14. R

    පද පේලි .....

    සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ . . . දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ . . ලේලිය කැටුව මගේ පුතු වෙන්විය රහසේ . . . මං විතරයි තනියෙම දැන් මගේ නිවසේ . . . නුඹලගේ තත්තා ඇත දුර බලාගෙන කවදා දූ පුතුන් ඒදැයි පතාගෙන . . වේවැල් කැඩුනු පුටුවේ වක ගසාගෙන. . මම ඉන්නවා නෙත කඳුලැලි දරාගෙන. . . දරුවන්...
  15. R

    ~සාධු ජනයා~

    බොහොම ස්තුතියි මල්ලියා
  16. R

    ~සාධු ජනයා~

    බොහොම ස්තුතියි සුමුදු මල්ලියා ඔයාගේ ප්‍රබල දිරි ගැන්වීමට හා විචාරයට
  17. R

    ~සාධු ජනයා~

    ගොඩාරියක් ස්තුතියි නංගියගේ දිගු විස්තරයට හා වටිනා විචාරයට
  18. R

    ~බකං නිලාගෙන සිටීම~

    බොහොම ස්තුතියි මල්ලියා අදහසට
  19. R

    ~බකං නිලාගෙන සිටීම~

    බොහොම ස්තුතියි නංගියා ඔයාගේ අදහස්වලට....

    No contents