මට මේක කොහොම හරි මගහැරිලා..මොකද මං main thread එක විතරයි ගොඩක් දුරට කියවන්නේ.categories වලට යනවා අඩුයි...
මුලින්ම කියන්න ඕනෙ මල්ලියගෙ ප්‍රථම නිර්මානය වශයෙන් මෙහි ලොකු ගැම්මක් තියෙනවා තමන් අත්විඳි දෙයක් මේ ආකාරයට පදවැල් අතර හංගන්න..ඒ කුසලතාවය තමයි මුලික..
ඊටපසු ඇවැසි වන්නේ තිබෙන ව්‍යුත්පත්තිය...