1. R

    පද පේලි .....

    සමාව ඉල්ලා හඬා වැටෙන්නද ඔබ ආදරය කලේ පරාද කර මා හද රිදවන්නද ඔබ ආදරය කලේ.... තරු නැති කළුවර පාළු අහස් ගැබ පුරා හඳක් සේ පායා ආ ඔබ කිමදෝ වෙන්ව ගියේ..... ඔබේ පෙමට වෙන්වූ මා හදවත හඳුනන්නට බැරිවීදෝ ඔබ හට ඇයි මා අතැර ගියේ.... ගායනය: ලක්ෂ්මන් විජේසේකර **පුළුවන් නම් sloldhits වලින් ඉල්ලලා හොයාගෙන අහල...
  2. R

    පද පේලි .....

    සිනා පිපෙනා මේ වසන්තය නෙලා දෝතින් මලක් සේ මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ සිනාසී ඔබයි ගෙන ආවේ වසන්තය මලක් සේ.. නිබඳ සුවඳයි ඔබ නිසා මට ගම මැදින් හමනා පවන සිහිලැල් ගම් දොරින් පිට මං නොවේවා නැවුම් සුහුඹුල් යව්වනේ හසරැල්...... නිසල සිතුවිලි සසල තුරුලිය අතර තනිවෙමි ඔබ නිසා සතුටින් අහස සමුදුර වැලඳ සැනසෙන...
  3. R

    පද පේලි .....

    පාරමිතා නොපුරමු අප දෙදෙනා මතු මතු සංසාරේ පාන සිනා සුලඟට විසි කරමූ හමුවෙන හැම වාරේ..... කඳූළුවලින් දිය වී යනවා නම් අවිහිංසක රූපේ දෝර ගලන තුරු කඳුළු හලන්නම් මට ඔබ නොපෙනෙන සේ..... මට ඔබ ඔබ මට පෙම්කල තරමට වෙන්වී යන්න බැරි අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි වරදට වහල් වෙවී.... ගේය පද: ලලිත් වසන්ත සංගීතය...
  4. R

    අත්වැලක්: තුටුපඬුරක්

    ඉතාමත් මහඟු සේවාවක් සහෝදරයා... මේක අපේ කවි පියසේ ගොඩාක් දෙනෙකුට දැනුම මෙන්ම ඔවුන්ගේ නිර්මාන හැඩ කර ගැනීමටද විශාල අත්වැලක් වෙනවා නොඅනුමානය... සහෝදරයාට ජය...
  5. R

    මං බලන්නම් මල්ලියා. ස්තුතියි මට දැන්වුවාට...

    මං බලන්නම් මල්ලියා. ස්තුතියි මට දැන්වුවාට...
  6. R

    සොයා පිළිසරණක්

    <object width="425" height="344"><param name="movie" value="http://www.youtube.com/v/MXaZmQrxcE8&hl=en_US&fs=1&"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess" value="always"></param><embed src="http://www.youtube.com/v/MXaZmQrxcE8&hl=en_US&fs=1&"...
  7. R

    සොයා පිළිසරණක්

    <object width="425" height="344"><param name="movie" value="http://www.youtube.com/v/Si33juNJLsA&hl=en_US&fs=1&"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess" value="always"></param><embed src="http://www.youtube.com/v/Si33juNJLsA&hl=en_US&fs=1&"...
  8. R

    පද පේලි .....

    දෑස නිලුපුල් තෙමා කඳුලු මුතුවැල් සලා දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ හඬනු මල්මාලියේ... නිහඬ හදවත් පොතේ ලියැවුනු සොඳූරු ගී වැල් නැතේ මා තැනූ ඔබේ කඳූලැලි මා සිතේ නිබඳ පදවැල් ඇඳේ... පබලු මිණිමුතු නැතේ මා සතූ කඳුළු මුතුඇට ඔබේ මා පැතූ තුසර පිණි ලෙස මල් මතේ කඳූළු කොපුලේ රැඳේ... ගේය පද: ප්‍රියානන්ද...
  9. R

    පද පේලි .....

    තාරකා එලි ඉඟි බිඟි කරනා නීල ආකාසේ පාවෙලා යමු අතිනත් බැඳගෙන හීන පෙම් ලෝකේ... අහන්න දේවල් අනන්ත ඇති මුදු අසා ගන්න බැරිදා ඇසින් කථා කර හිතින් එකතුවෙමු හමුවෙන හැම මොහොතේ... පෙමින් බැඳුන විට අනන්ත බාධක අප ජය ගත යුතු වේ හිතන්න දේවල් කොයින්ද වෙන මට මගෙ හිත ඔබ ලඟනේ.... ගේය පද: දෙල්තොට චන්ද්‍රපාල...
  10. R

    පද පේලි .....

    නිහඬ අරණ දළු මල් පුබුදයි ආදරයේ සුන්දර සක්මන් හඬන ඇසට හසරැල් පලඳයි ආදරයේ නිම් නැති අභිමන්..... සයුරෙහි දිය කඳ මත හිඳ අහසින් එන වැහි බිඳූවට පෙරුම් පුරන්නම් දැල්වෙන ඉර හඳ යට ඉඳ පහනෙන් එන එළි තිතකට ඇළුම් කරන්නම් ඔබ තරුවක් සේ ජීවිතයට පායා ඒ නම්.... නිල් කඳූ හිස ජයගත් දින දෙව්ලොව දුර ඈතක බව වටහා...
  11. R

    Wasanawa uda karaganeemata nowaradina mantrayak

    bohoma honda adahas samudayak ape aluth parapurata aluthin hithanna... nangi itha honda satahanak uputa dakwa thibeema gana mage sthuthiya obata...
  12. R

    ~~Congratzzz "BEN TANNYSON"~~

    මල්ලියා මාත් හදවතින්ම සුබ පතනවා ඔයාට.....
  13. R

    ඇයි...

    දාලා ගිය...කැඩී ගිය ජීවිත ගනන අපරිමානයි... වරෙක පූජනීය ආදරය නිසා..එහෙමත් නැත්නම් නොසිතූ වෙලාවක තම දේශය රකින්න නිබයව පෙරට ගිය නිසා ඔය ආදී විවිධ හේතු දක්වන්න පුළුවන්...... වැදගත් වෙන්නේ හෙට දවසට ඒ හදවත පසාරු කරන් ඇණුනු පිහි පාරවල් එක්ක කොහොමද ජීවිතයේ තව යන්න තියෙන ඉදිරිය දෙස හරි ඇසින් බලන්නේ හා...
  14. R

    Hora wadak kara

    සුබ පැතුම් මගෙන් මල්ලි......
  15. R

    පද පේලි .....

    වැසි පොකුරක් බිම තෙමුවට බිම තෙමන්නෙ වැසි විතරද රෑ අහසේ තරු පිපුනට තරු පිපෙන්නෙ රෑ විතරද විහඟුන් පෙම් ගී ගැයුවට ගී කියන්නෙ උන් විතරද මට නුඹ විතරක් වුනාට නුඹට ඉන්නෙ මං විතරද..... රෝස පතක කවි ලිව්වේ සුවඳ දිදී තියා ගන්න මේ විදිහට ගී ගැයුවේ ඉන්න තැනට ගී ඇහෙන්න.... උස අත්තක මලක් වුනේ ගව් ගනනක් උඩින්...
  16. R

    ~දෙව්ලොව මනරම්~

    මල්ලියා කොහොමද වාස දේස??හොඳින් නේද?? ගොඩාරියක් ස්තුතියි නිර්මානයට අදහස් එකතු කලාට හා අගය කලාට....
  17. R

    ~දෙව්ලොව මනරම්~

    සෝමදාස මල්ලියට ගොඩාරියක් ස්තුතියි මගේ නිර්මාන කවදත් අගය කරනවට...
  18. R

    ~දෙව්ලොව මනරම්~

    මල්ලි අවසානයට නිර්මානය තේරුම් ගෙන තිබීම ගැන සතුටුයි... මල්ලියා මට rep දෙන්න වෙහෙසෙන්න එපා..මට ඕනෙ මල්ලියල මගේ නිර්මාන කියවලා ඒවායේ ජීවිතයට යමක් එකතු කර ගන්න හා උකහා ගන්න තිබේනම් ඒ ටික ගැන දැනුවත්වීම පමනයි.. නාමික අගයක් පමනක් ඇති rep එකකට වඩා ජීවිතයේ කොච්චර වටිනා දේවල් නම් ජනතාව වෙනුවෙන් මට...
  19. R

    නිදහස් කැස්බෑවා - Free Turtle

    සංරක්ෂණයේ මුවාවෙන් වෙන ගසා කෑමට එරෙහිවයි අපි හඬ නැගිය යුත්තේ... චතුර මල්ලියා කිව්වා වගේ සංරක්ෂණයට හා දුලභ සතුන්ගේ සුභ සාධනයට විශාල මුදලක් යට වෙන නිසා ඒ සඳහා සංචාරකයින්ගෙන් වටිනා මුදලක් නියම කොට ලබා ගැනීම හේතු සාධකයි.. නමුත් එයින් යටි මඩි ගැසීම ඒ සත්ව සමූහයටත් මිනිස් සමාජයටත් කරනා අවමානයක් හා...
  20. R

    ලොබ බැඳුනාද?

    කාලාත්‍රය ගැන ලියැවුන අගනා එමෙන්ම සිතට තදින් දැනුන නිර්මානයක්... ඔබට ජය මල්ලියා...

    No contents