1. R

    senehe vila! සෙනෙහෙ විල!

    එලිසමය රැකගෙන ලියපු ලස්සන කවියක්.. ප්‍රේමනීය පවුල් අන්දරය සුන්දරව සිතුවම් කරලා, ගෙත්තම් කරලා හරි පරිස්සමට තෝර ගත්තු මුතු පබළුවලින්.... ඉතා රමණීයයි සොයුරිය... දිගටම ලියන්න...නිර්මානකරණයේ විසල් ප්‍රගතියක් පෙන්වූ තවත් කුසලතාවය දෝත දරා ගත් සහෝදර කිවිඳියක්...ඔබට නිර්මාන දිවියේ දිගු ගමනකට මගෙන්...
  2. R

    තාවකාලික සැනසීම......

    අර්ථවත් සුන්දර නිර්මානයක්..දිගටම ලියන්න ...
  3. R

    Wesagana Watha....

    ඉතා අපුරු පරිවර්තනයක් සහෝ...ඔබට ජය...
  4. R

    ~රතු මල~

    රතු මල් ඇතුරූ පාවඩය මත රතු මල සෙමින් පියමං කරනවා ඇත මතු දිනයක ඔබ වෙතටම...... සුන්දර සිහිවටන හදේ ගුලි කරන් ඉඳල එකින් එක මුදා හැරියා වගේ... මල්ලී අගනා ආදරණිය පද පබැඳුමක්... මල්ලියාට ජය.....
  5. R

    පද පේලි .....

    පිලිම නෙලා නැති විරුවන් පිරිසක් සැමරුම් දින නැති විරුවන් පිරිසක් සැතපෙන බව පස් කඳු යට රහසේ මිහිකත කම්පා වි ගුගුරා දෙස් දේවී..... පීඩිත භාවය හිස පාගන විට සමාධි සුවයෙන් නොසිටිය යුතු බව කියා දෙමින් ඒ විරුවන් මියැදුනි උන්ගේ රුවවත් අප නෙත් නොගැටුනි මිල මුදලට යස ඉසුරට ලොබ බැඳ අවි ගැටුවේ නැත උන් රණ...
  6. R

    ~සාධු ජනයා~

    bohoma sthuthi malliyage watina agaya kireemata..
  7. R

    ~සාධු ජනයා~

    ගොඩාක් ස්තුතියි කස්ස මල්ලියා ඔයාගේ අදහස්වලට....
  8. R

    ~සාධු ජනයා~

    ඇත්ත වෙනුවෙන් ප්‍රබලව නැගි සිටින තවත් කාන්තා චරිතයක්.. කීප වතාවකදීම ඔබේ චතුර බස හැසිරවීමේ කුසලතාවය හා පන්නරය තුලින් ඔප මට්ටම් කරගෙන ඇති පැසුනු බුද්ධිය මතින් ඔබ ඇත්ත නිර්වචනය කරනවා මේ එලකිරිය තුල මා නොයෙක් තැන්හී අත්විඳ ඇත.. සහෝදරි ඔබ වැනි අය අද කොතැනක හෝ සිට නගනා හඬින් හෙට දින දහසක් දෙනාගේ...
  9. R

    ~සාධු ජනයා~

    නිර්භයව පෑන හසුරුවන හා වැරැද්ද දුටු තැන හඬ නගන නිර්මානකරුවන් අතලොස්ස තුල නංගියාට හිමි වන්නේ සුවිශේෂි තැනක්... කවදත් මගේ නිර්මාන අගය කරන ඔබේ අදහස් මා ඉහලින්ම අගය කරමි..ගොඩාක් ස්තුතියි ...
  10. R

    සඳ නිහඬයි

    සෙනෙහසින් මේ කවි පියසට ඔබව පිලිගන්නවා මුලින්ම... සුන්දර නිර්මානයක්...ඊලඟට ලියනකොට පින්තුර පසුබිමක් එක්ක නිර්මානය කල එලියෙන් පල කරන්න... තව දිගටම ලියන්න ශක්තිය ඔබට අපෙන්....
  11. R

    තනිකම.....

    අතීතයට අමාරුවෙන් වුවත් තිත තැබිය යුතු කාලයකි අද එලැඹ ඇත්තේ..වහ වහා ඉදිරිය ගැනම හිතන්න.. අපූරු විදිහට පද එකිනෙක ගලපාගෙන තිබෙනවා.. හිතට දැනෙන්න තනිකම අරුත් ගැන්වුන නිර්මානයක්... නංගිට මතක ඇති මං ඔයාගේ මුල් නිර්මානයේ ඉඳන්ම කියපු දේ..අන්තර්ගතය එකම රටාවක බහා හිර කරගන්න එපා..ඉන් එහාට නෙත් විහිදා...
  12. R

    වියෝ වී වසරයි..

    විරහවේ උපරිමය...දුක තුනී කරගන්න ලියන එක තමයි නිතර කල යුත්තේ.. ඉතා සාර්ථකව පද පෙල අපට දැනෙන්න හසුරුවා තිබෙනවා... දිගටම ලියන්න ..ඔබට ජය...
  13. R

    සමු ගැනීම...

    ඉන්න බැරි තැන්වලින් සමු ගැනීම තමයි කල හැකි නුවණැතිම දෙය.... වේදනාව් තේරුම් ගන්න හෝ කියන්නවත් අවස්ථාවක් නොලැබෙනවා කියන්නේ ඒක එහෙම පිටින්ම ඒකපාර්ශවික ඒකාධිකාරයක් ගොඩ නගා ගත් ආදරයකට වඩා වෙනත් අරුතක් ගැබ්වෙන මොකද්දෝ දෙයක් කියලයි මට හැඟෙන්නේ... ජීවිතයකින් තව කොච්චර දේවල් සමාජයට දෙන්න, පිට කරන්න හා...
  14. R

    Radical ළඳ....

    වෙනස්වුනා වෙනස් වුනා කියල කෑ ගහන ලෝකෙට ඇත්තටම වෙනස් වෙලාද කියල අපිට හිතන්න බල කරපු නිර්මානයක්... බාහිරව වෙනස් වෙන්න වලි කන ගොඩ දෙනෙක් ඇතුලතින් පෙර හිටපු කෙනාමයි මැරෙනකම්ම..... තවත් සරල එහෙත් ගැඹුරක්ම දනවන කෙටි කවක්... මල්ලියට ජය...
  15. R

    Don't kill us! අපව මරන්න එපා!

    ඉතාමත් හොඳ පුර්වාදර්ශයක් පිලිපදිනවනම්... කාගේ වුවත් පණක් නසන එක නම් කොච්චර අධමද??? සමහර අය ඉන්නවා මෙහෙම හිත හදාගෙන කනවා..ඒ සතා ඉතින් මසට මරන්නමනේ ඇති කරන්නේ...කෑවට පව් නෑ...තමන්ට ඕනෙ විදිහට හදාගෙන තියෙන්නේ උත්තරය.. කාලීන මාතෘකාවක් තුලින් අද දවසේ කතා කල යුතුම දෙයක් මෙසේ එලි දැක්වීම ගැන මගේ...
  16. R

    පස් වරක් පහ විසි පහයි....

    හොඳ නිමිත්තක් මල්ලි කතාබහට ලක් කරලා තියෙන්නේ... තරුණ අසහනය ...කාමුක පොත්පත්..වීඩියෝ... පාරේ තොටේ නිතර ඇස ගැටෙන කාමය උපද්දන ඇඳුම් මෝස්තර.. ඔය තියෙන්නේ ඕනෙ තරම් කාමය අවුස්ස ගන්න නොයෙක් විධි ක්‍රම මේ පිංවන්ත බිමේ... මට පුදුම මේවා හොඳින්ම වැටහිලත් මේ වගේ දේවල් කොහෙත්ම නැති හරි සදාචාර සම්පන්න...
  17. R

    මං කියවන්නම්..කාලීන වැදගත්කමක් තියෙන සටහන් අහුරක්..මල්ලියට ස්තුතියි මාව දැනුවත් කලාට....තව ඔවැනි...

    මං කියවන්නම්..කාලීන වැදගත්කමක් තියෙන සටහන් අහුරක්..මල්ලියට ස්තුතියි මාව දැනුවත් කලාට....තව ඔවැනි දේ දිගටම පල කරන්න...ජය..
  18. R

    පද පේලි .....

    පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ...... ඉසුරින් කිත් යසසින් බබළන දා ඔබගේ බැනුමත් ගීයක් වේ ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා සිනාසුනත් එය වරදක් වේ.... කිරියෙන් පැණියෙන් උතුරා යන කල ලොව ඔබ පාමුල හඬා වැටේ අත මිට හිඟවී බෙලහුන් වන කල ලොව ඔබ හිස මත කඩා වැටේ..... ගේය...
  19. R

    පද පේලි .....

    මගේ රටට දළදා හිමි සෙවනයි මගේ දැයට දළදා හිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මා හට මේ හැම උරුමයි..... දළදා මැදුරේ රන්කොත මුදුනේ විහි කිරණින් මුලු රටම අවදි වේ දෙදහස් වසරක මහරු අතීතය වීර තේජසින් යලි පිබිදේ.... එතැනම විය දැය එක ලෙස බැඳුනේ සිත් තුල බියකම් පහ දුරු කෙරුනේ සමිඳුන් සෙවනේ ජය...

    No contents