1. R

    ~සල්ලාල යාචකයා~

    thx a lot for ur comment bro...
  2. R

    ~සල්ලාල යාචකයා~

    බටහිර රටවලට නම් ඕවා එච්චර ලොකු දේවල් නෙවෙයිනේ..මෙහේ පෙම්වතුන්ට වෙනමම තැනක් කියලා නැහැ..ස්කෝලේ යන ගමන්...බස් රථයේ..හන්දියේ..කඩපිලේ..ආපන ශාලාවේ කොටින්ම ස්කෝලෙ ඇතුලෙත් ලැබෙන විරාමයේදී ඔය කියනා පෙම් රැඟුම් රඟනවා හා අපට නිරන්තරව ඇස ගැටෙනවා..(මං මෙයින් කොහෙත්ම අදහස් කරන්නේ නෑ අපේ රටෙත් මෙහෙම විය...
  3. R

    ~සල්ලාල යාචකයා~

    බොහොමත්ම ස්තුතියි අශෝක මල්ලියගේ යහපත් අදහස් සමුච්චයට....
  4. R

    මල්ලියා මං දැනුයි දැක්කේ....සමාවෙන්න පරක්කු වෙලා නම්.. මල්ලියගෙ සිතුම් පැතුම් එලෙසින්ම ඉටුවන...

    මල්ලියා මං දැනුයි දැක්කේ....සමාවෙන්න පරක්කු වෙලා නම්.. මල්ලියගෙ සිතුම් පැතුම් එලෙසින්ම ඉටුවන සුබම සුබ උපන් දිනයක් වේවා කියල මං මුලූ හදින්ම පැතුම් පතනවා...
  5. R

    O2 | YouMe2

    මෙය ඔබ විසින් කලකට ඉහත ලියන ලද්දක් වෙන්න පුලුවන්...කෙසේ වෙතත් මගේ වාසනාවකට වගේ දැක්කේ අදයි... ඉතා මැනැවින් පද ගැලපූ අමුතුම ආරකින් ලියැවුන අනෙක් පාට පාට ආදර හෑලිවලට වඩා සිතින් වැලඳ ගත හැකි ආදරණිය නිර්මානයක්.. ඇයි ඔබ දිගටම ලියන්නේ නැත්තේ?? කුසලතාවය හා ව්‍යුත්පත්තිය අතින් අති සාර්ථක...
  6. R

    කැහි ගෑනිද හොටු ගෑනිද?

    නිර්මානශීලි.. කෙටි එහෙත් ගැඹුරක්ම දනවන අපුරු නිර්මානයක්.... ස්වාමියාගේ බලපුලුවන් කාර කම්වලින් හිස උදුම්මා ගත් ගැහැණුන් එමට ඉන්නවා..කොහෙන්ද ආවේ?? කොහොමද ආවේ??..කව්ද මෙතැනට එන්න උදව් කලේ(ඒවා එතරම්ම වැදගත් නැති වුනත්) කියන කරුණු කාරනා මොහොතින් අමතක කරල දාන ගති සොබාවයන් තමයි ඒ අයගෙන් නිතර ද්වනිත...
  7. R

    ~සල්ලාල යාචකයා~

    බොහොම ස්තුතියි සෝමදාස මල්ලියා.. මම දන්නෙ නැති දෙයක් මල්ලිගෙනුත් මල්ලි නොදැන සිටි දෙයක් මගෙනුත් බෙදා හදා ගැනීම හා දැන ඉගෙනීම තමා අප අතර යහ සමාජයක් බිහිවෙන්න නම් කල යුත්තේ හා විය යුත්තේ.. ඒත් ඒක කීයෙන් කී දෙනාද අද සමාජයේ පිලිපදින්නේ... එකම අදහසකට කොටු වෙලා තමන් හරි යයි (හදවතින් තමන් හරි නැති බව...
  8. R

    ~සල්ලාල යාචකයා~

    චතුර මල්ලියා බොහොම ස්තුතියි ඔයාගේ වටිනා විචාරයට....
  9. R

    ~සල්ලාල යාචකයා~

    ආ... මල්ලියා කොහොමද?? හුඟ කාලෙකින් දැක්කේ..හොඳින් නේද?? බොහොම ස්තුතියි මල්ලියගේ අදහස් දැක්වීමට....
  10. R

    | සක් + ග්යිඩ්.... |

    ප්‍රහසනය මුසු කරමින් ලියා ඇති ඇත්ත ඉතා ප්‍රශංසනීයයි... සත්‍යවාදීන් ලෙසින් වෙස් පෙරලාගෙන තම නින්දිත අදහසම මුදුන්පත් කරගන්නා අපේ රටට වින කරනා සිවිල් හොරු... මුන්ට දිය යුතු දඬුවම් මොනවාද..දඬුවම් දිය යුත්තේ අනිත් අයත් සිවිල් හොරු නොවන සමාජයකින් නොවේද?? එහෙම සමාජයක් අද අපි අභියස තියෙනවද?? ඉහල එකාගේ...
  11. R

    ~සල්ලාල යාචකයා~

    බොහොමත්ම අගය කරනවා නංගියා ඔයා සහෝදර නිර්මානකරුවන්ට හදවතින්ම දක්වන සහයෝගය ගැන..එයයි අද දවසේ අපි කල යුත්තේ හා වඩවා ගත යුත්තේ... නිර්මානයක් තුලින් රටක් සමාජයක් හදන්න ඉස්සරවෙලා අපි සහෝදර නිර්මානකරුවන් පිරිස එකිනෙකාට සහයෝගය කැපවීම හා සහබැඳිම ඇති කර ගත යුතුයි.. එයයි මතුවට ප්‍රායෝගික අත්දැකීමක්...
  12. R

    ~සල්ලාල යාචකයා~

    bohoma sthuthi nangi...
  13. R

    ~~ Mirror ~~

    "we were bonded".... yes, definitely when the bond got destroyed that's the end of the story to some people..but you are still protecting the bond from the deepest inner windows of your heart.. good one malliya...keep writing... god bless you......
  14. R

    ~සල්ලාල යාචකයා~

    as always thx a lot Dinuka bro......
  15. R

    සිහින,බලාපොරොත්තු සමග අතරමං වීම...

    මල්ලියා මේ කථාව මට මීට පෙර දවසක කියලා තිබුණා.. මල්ලියා ඔය වගේ නොසිතූ නොපැතූ සිදුවිම් වලට මුහුණ දුන්න පලවෙනියත් ඔයා නෙවෙයි මුහුණ දෙන අන්තිමයත් ඔයා නෙවෙයි... මල්ලියා මං හිතන්නේ අද ඒ ගැන හිතල හිත උද්දාමයෙන් පුරවා ගත යුතුයි.... පවුලක ප්‍රධානියා අඩපණ වුනාම මුලු මහත් පවුල් සංස්ථාවෙම ඉපදෙමින් හා...
  16. R

    මතක......

    මුලින්ම ලියපු නිර්මානය කිව්වට මේකේ එහෙම දෙයක් පේන තෙක් මානෙක නෑ.. අපුරු කුසලතාවයක් ඔබ තුල තිබෙනා බව පමනක් මෙයින් ඔබ අපට වටහා දී තිබෙනවා....පුරුදු පුහුණු නිර්මානකරුවෙකුගේ ගති ලක්ෂණ කවිය පුරා යොදාගත් සියුම් පද වැල් තුලින් ඉස්මතු කොට තිබෙනවා.. වියෝව අපි කාටත් අඩු වැඩි වශයෙන් ජීවිතයට ඇවැසි...
  17. R

    ... වෙන්ව ගිය සකි සඳ ...

    නොනිමෙන සංසාර ගමන මොහොතකට මෙනෙහි කරන්නත්, බොදු දහමේ චතුරාර්ය සත්‍යය ගැන මැනැවින් ප්‍රගුණ කරන්නටත් මේ නිර්මානය තුලින් අපේ ඇස්වලට හා බුද්ධියට ආලෝකය ලබා දෙයි.. ක්‍රම වශයෙන් ගන්නා කල සත්‍ය සතර ඉදිරිපත් කොට ඇත්තේ යම් ක්‍රම බද්ධ පිළිවෙලකට යි. සාධාරණ බැවින් හා සියල්ලන්ට ම පොදු නිසා දුක්ඛ සත්‍යය...
  18. R

    ~සල්ලාල යාචකයා~

    බොහොම ස්තුතියි සහෝදරයා...
  19. R

    සිතනු

    අපේ සමාජයේ බහුතරයක් මිනිසුන්ගේ පවුල්වල පවුල් හබ වැඩි කරන්න විශාල වශයෙන් ඔය සිහින ලෝකවල බහුබූත කථා කෙලින්ම බලපාලා තියෙන බවට ඔප්පු කරන්න පුලුවන් වෙයි ඔය චිත්‍රපට මෙහේ පෙන්නපු දවසේ ඉඳන් අද වෙනකොට සමික්ෂණයක් කලොත්... අපේ අයත් ලොකු කුඩා හැමෝම පොරකාලා බලන්නේ හා ඉල්ලන්නේ ඔය වර්ගයේ පැනි බීමමනේ.. අපේ...
  20. R

    මල්ලියා මං සහ පවුලේ අය හොඳින්..මල්ලිත් හොඳින් නේද?? විස්තර ඇහුවට බොහොම ස්තුතියි මල්ලියා...

    මල්ලියා මං සහ පවුලේ අය හොඳින්..මල්ලිත් හොඳින් නේද?? විස්තර ඇහුවට බොහොම ස්තුතියි මල්ලියා.. දැක්කේ නෑ නිසදැස් සහ කවිය පැත්තේ ටික දවසකින්...මොකද busy ද?? මල්ලිට බුදු සරණයි.....

    No contents