බොහොම ස්තුතියි මල්ලියගේ වටිනා අදහස් එකතු කිරීම ගැන..
මෙහෙම එකකුත් තියෙනවා දෙපා නෑ කියන එකම දෙපා හොඳින් තියෙන අයට වඩා මොකුත් කරගන්න බැරි බවට හොඳම සාධකයක්නේ...සමහර විට ඒ තැනැත්තා අපි වෙනුවෙන්, රට ත්‍රස්තවාදයෙන් බේරා දීම වෙනුවෙන් දෙපා පුදකල කෙනෙක් වෙන්නත් පුලුවන්නේ..
ඒ අඩුව පැහැදිලිව අපේ ඇස් දෙකට...