1. kandahar

    අපිලගෙ සාදු මාලිමාවෙ වීරයා වෙයි. සජිත්ව පතුරු ගසයි.

    සිරාවටම ලොන්ඩරි බිස්නස් එකත් නරකම නැහැ
  2. kandahar

    අපිලගෙ සාදු මාලිමාවෙ වීරයා වෙයි. සජිත්ව පතුරු ගසයි.

    මොනවා උනත් මේ මාලිමාවෙ බබරෙ වැල්ලෙත් කැරකෙන කාලෙ. බලපල්ලා කො චන්දෙ ලං වෙලා අනිත් උන් නාගන්න හැටි. මෙන්න නාමලයව කෑවා කුට්ටියා
  3. kandahar

    phone 60000-80000

    Techno Camon 40 thamai wasima deal eka
  4. kandahar

    සමහරු නිසි ආයු කාලේ නැතිව මියයන්නේ ඇයි ?

    Dan nam godak sinhalu adu wayasin marenne fb, insta Wala luxury life gewana unge ewa dakala depression hadagena. Ape sinhalu Patta modai. Anika kottu, rice kala exercise nathuwa adi 10th bike eke gihin don paton gala marila yanawa
  5. kandahar

    මේ කෙල්ල ගැන මොනවද කියන්නෙ ? මට නම් 10/10

    Ow Thama na oya mukuth. ------ Post added on 1746270722
  6. kandahar

    ලාල් කාන්ත පැණි බේරෙනවා

    මොනා උනත් මේ වගේ සුන්දර මිනිස්සු තමයි රටක් පාලනය කරන්න ඕන.
  7. kandahar

    🛑BREAKING🛑 පකිස්තානයට එරෙහි යුද්ධය ඉන්දියාව අද (30) ප්‍රකාශ කරයි

    ඔය යුද්දෙ යන්නෙ උඩ බං. පල්ලෙහට දැනෙන්නෙ නැහැ. කොටින්ම දකුණු ඉන්දියාවට ගානක් වත් නැති වෙනවා. මොනවා උනත් පක්කො කනවා. ඔය කියන තරම් පක්කොන්ට කරන්න පුළුවන් ලබ්බක් නැහැ. ඉන්දියාව නම් පෙන්නනවට වඩා පොඩ්ඩක් හරි ඉස්සරහින් ඉන්නවා. මොකද උන්ට දැන් වියදම් කරන්න සල්ලි තියෙනවා.
  8. kandahar

    Happy New Year 2008!

  9. kandahar

    amitriptyline 20mg caused erectile dysfunction

    Mokatada oka bonne Depression? ------ Post added on 1745914407
  10. kandahar

    Breaking: සජිත් බලය අල්ලයි

    animated rocket ship gif මීට සුළු මොහොතකට කලින් සජිත් බලය අල්ලා ගත් ආකාරය
  11. kandahar

    Awurudu 28 kollage Gamma

    Eka waradi. Security Protocol kadanawa thabuththegama pissa
  12. kandahar

    Awurudu 28 kollage Gamma

    Security Protocol ban. Anura ohima bassata eka waradi. Security eken confirm karala Dora arinne
  13. kandahar

    Awurudu 28 kollage Gamma

    No contents