company politics නිසා අවාසි වගේම වාසිත් වෙලා තියනවා... job එකක ගිය මුල් කලේනම් ඕවට කතා කරන්න ගිහින් හොදටම කෙලවගෙන තියනවා.. දැන් නම් ඕව normal කියල personal ගන්නේ නැතුව ඉන්න නිසා, ඒවා කරන උන් හිතන්නේ අපි උන්ට loyal කියල, ඉතින් ප්රශ්න අඩුයිඅත්දැකිම් තියනවද? උඹලා වැඩ කරන තැන්වවල