සමහරු නිසි ආයු කාලේ නැතිව මියයන්නේ ඇයි ?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මම වෙදෙක් නෙමේ. මම ජිවත්වෙන සමාජයේ මම දැකපු හුගක් දේවල්. සමහරු කියයි කර්මය කියලා. ඒත් කර්මය වුනත් උත්සහයෙන් උනන්දුවෙන් අපිට වෙනස් කරන්න පුලුවන් කියලා බුදුන්වහන්සේ පවා දේශනා කරලා තියනවා

    කොමන් ෆැක්ටර්ස්

    පිලිකා
    දියවැඩියාව
    හෘදයාබාධ


    හුගක් මිනිස්සු විශේසයෙන් රජයේ රස්සා කරපු අය විශ්‍රාම ගිය පසු , කකා බිබී නිකන් සිටීම., වැඩ කිරීම නැවත්වූ පසු සේරම පැකේජ් එක මිනිසුන්ට එනවා. ඒ නිසා මොකක්හරි වැඩක යෙදීම ඇත්තටම හොද දෙයක්. පුලුවන් නම් යාලුවොත් එක්ක චැට් එකක් දාන්න හරි ඔන. ඇවිදින්න ඔන. කෑම පාලනය කරන්න ඔන ඇත්තටම. සීනි පාලනය ඇත්තම වැදගත්.

    මම දන්න ප්‍රසිද්ද හාමුදුරුවෝ නමක් හිටියා, අයිස්ක්‍රීම් කන්න හිතුනොත් රෑ 12 ට නැගිටලා අයිස්ක්‍රීම් කනවලු. එයත් ලගදී අපවත් වුනා

    තව දන්න ලොකු මහත්තෙයක් හිටියා තානාපති සේවයේ . එයා ආසම හරක් මස් කන්න. හරකගේ තෙල් කෑල්ල තලු මර මර කනවා කියලා පුතා කිව්වා. දවසක් තෙල් කෑල්ල කුනු බක්කියේ තිබිලා .ඒක හෝදලා අරන් කෑවලු. ලගදි එයත් නැතිවුනා. හාට් කේස් එකකින්

    වැඩ වැඩ වැඩ

    දවස තිස්සෙම එක තැන ඉදගෙන වැඩ කරලා කරලා , ලෙඩක් සත 05 ට ගනන් ගන්නැතුව ගොඩ වෙදකම් තෙල් ගගා ඉදලා අන්තිම මොහොතේ ලෙඩ් අදුන ගතතට පස්සේ එයාට තිබුනේ පිලිකාවක් . ඉතින් නිසි කාලේ අපි වෛද්‍ය පරික්ෂනයට හරි මුහුන දුන්නම් බේරගන්න තිබ්බා. ලෙඩ ගනන් ගන්නැතුව ඉන්න එපා.

    අනික පුලුවන් තරම් වෛද්‍ය උපදෙස් අරගෙන, ඒ විදියට හෙල්දි ලයිෆ් එකට හුරු වෙන්න ඔන

    ඔනවට වැඩිය බෙහෙත් බොන්නත් හොදනෑ.. සිංහල හෝ ඉංග්‍රීසි , ව්‍යායාමය අංක එක විය යුතුයි




     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,378
    113
    මරණ ගෙදරදි එයාගේ නේබර් කෙනෙක් කිව්ව කතාවක්
    නෙබර් කොහොමද දන්නෙ උ කුනුබක්කියෙන් තෙල් කැල්ල අරන් හොදලා කෑවා කියලා. මාර නෙබර්ස් ලා, හපො
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Monawa kiuwath karmaya karmayama thama bn. Mokada okata luck eka kiyana wachane galapenne ne. Marena eka pare yanakota happila hari marenawa. Anit eka oluwata wedi wadunath berenawa
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    ගොං පොන්නයෝ වේසිගේ පුතාලට දුවලට චන්දේ දීලා ඇල්වතුර ඉන්ජෙක්ශන් ගහන් 🥴
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Dan nam godak sinhalu adu wayasin marenne fb, insta Wala luxury life gewana unge ewa dakala depression hadagena. Ape sinhalu Patta modai. Anika kottu, rice kala exercise nathuwa adi 10th bike eke gihin don paton gala marila yanawa
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,017
    153,077
    113
    ඔය කියලා තියෙන දේවලවලට අමතරව මානසික සෞඛ්‍යය කියන කාරණෙත් ඔහොම වෙන්න බලපානවා කියලයි මට හිතෙන්නෙ. දැන් මිනිස්සු ගෙවන සංකීර්ණ දිවි පැවැත්මත් එක්ක එන ප්‍රශ්ණ නිසා හුගක් අයගෙ මානසික පැත්ත පිරිහිලා ගිහිල්ලා තියෙන්නෙ. ප්‍රශ්ණ නිසා කොයි වෙලෙත් ලොකු පීඩනේකින් ඉන්නෙ. ඒකනෙ ලංකාවෙ මිනිස්සු පොඩ්ඩ බැරිවෙන්න ගහ බැන ගන්න එන්නෙ. මානසික පීඩනේ වැඩි වුණාම ඒ ශාරිරික පැත්තෙනුත් බලපානවා. බ්ලඩ් ප්‍රෙෂර් වගේ දේවල් වැඩිවෙනවා. ලංකාවෙ හුගක් අයට මානසික සෞඛ්‍යය ගැන තියෙන අවබෝධෙත් හුගක් අඩු නිසා ඒවට ප්‍රතිකාර ගන්න යොමු වෙන්නෙත් බොහොම අඩුවෙන්. මනස ලෙඩ වුණා කියන්නෙ ඒක මුළු ඇගටම බලපානවා. අනිත් ප්‍රධානම දේ කන බොන දේවල්වල තියෙන වස විස තමයි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,610
    25,966
    113
    සැඟවී ගොවිතැන් කිරීම තමයි මම හිතන විදිහට ගොඩක් කල් ජීවත් වෙන්න කරන්න ඕනේ. හොඳ oxygen නැතිව, කොළඹ වගේ දිගටම ඉන්න අයගේ ආයුෂ අඩු ඇති. අනිවාර්යෙන් සතියට දවසක් වත් ගස් කොළං වලින් වට වුණ පැත්තක ඉන්න.
    සල්ලි කාරයෝ,.... නිවාඩු දවස් වල ඈතට අදින්නේ කන්න, නෙවේ.... හුස්ම අරන් නිදාගන්න.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,378
    113
    නෙබර් කොහොමද දන්නෙ උ කුනුබක්කියෙන් තෙල් කැල්ල අරන් හොදලා කෑවා කියලා. මාර නෙබර්ස් ලා, හපො
    මම නම් ප්‍රාර්තන කරනවා මෙ වගෙ නෙබර්ලා සෙට් වෙන්න එපා කියලා, කුඩු ගහන එකෙක් එහා පැත්තෙ හිටියාත් කමක් නැ. යකො කොහොම ඔප දුප හොයනවා ඇතිද ගෙ ඇතුලෙ කුනු බැග් එකෙන් තෙල් කැල්ල අරන් කෑව කියන්නෙ. (මෙක ඇත්ත නම් ඔන්න මල පෙරෙතයොන්ට උදාහරන. )
     
    • Haha
    Reactions: Shamal3001