1. MrFrog

    Interesting Geometry Problem...

    TFS
  2. MrFrog

    පිස්සු හැදෙන තියරි - Travelling At The Speed Of Light Is a Bad Idea 😏😏

    ඇත්තටම theoretical physics stagnant වෙලාද? මේ අපි තාම කතා කරන්නේ මීට අවුරුදු 100කට කලිනුත් මිනිස්සු වෑව් ගාපු theory ම නේද? අයින්ස්ටයින් , බෝර් , ඩයිරක් ල හිටපු කාලෙට වඩා කොච්චර technology එක දියුණු වුනත් breakthrough theories එලියට එන එක අඩුයි කියල තමයි මටනම් හිතෙන්නේ. සමහරවිට ඔය ෆීල්ඩ් එක ගැන...
  3. MrFrog

    An interesting puzzle....

    ha ha got it wrong.. are you saying he is with her on the bed :lol: :lol: :lol: ------ Post added on 1632370192
  4. MrFrog

    An interesting puzzle....

    Wow I like that..
  5. MrFrog

    An interesting puzzle....

    ha ha I thought this is a Chinese joke. so what is the expected answer? is it some kind of an explanation?
  6. MrFrog

    An interesting puzzle....

    There are 3 in the picture. updated the post. And there is a key word here. Don't know the "correct" answer though. But my daughter gave the same answer as me. She's in grade 4. :D ------ Post added on 1632282446
  7. MrFrog

    An interesting puzzle....

    ලඟදි suggest වුනු news එකක තිබුනේ. Grade 3 වල පොඩි උන්ට දීපු ප්‍රශ්නයක්ලු. Jared found these baby birds and needs to care for them. Each bird eats about four worms a day. In order to feed them all each day, about how many worms will Jared need to find? (There are three birds in the picture)...
  8. MrFrog

    An interesting puzzle....

    Square each number and add together. then divide by the difference. 26 is the answer ?
  9. MrFrog

    Evergrande

    තාම එළකිරි එකේ මේ සීන් එක ගැන thread එකක් දැක්කේ නෑ. චීනා කොවිඩ් export කළා වගේ මේකත් ලෝකෙට export කරයිද? 2008 වගේ වෙන එකක් නෑ කියල හිතෙනවා.
  10. MrFrog

    ලංකාවේ ප්‍රයිවට් කොම්පැනිවල HR Managers ලාගෙන් 95%ක්ම බූරුවෝ..පව්කාරයෝ..

    ඇඩෙනවා. 🙈 :no::lol: මොකද්ද බන් මේ :lol::lol: ඕව ඉතින් generalize කරන්න ලේසි නැහැ. ඒ වුනාට back office ජොබ් එකකදී උනත් candidate කොහොමද interviews එක face කරන්නේ කියල බලන්න වෙනවා. T shirt දාලද කොන්ඩේ ටින්ට් කරලද tattoo ගහලද කියන එක නෙවෙයි. උගේ attitude guess කරන එක තමයි ගේම. @TNHM කිව්වා වගේ...
  11. MrFrog

    Plant problem??

    පැල වෙන්නේ නැති රූම් එකේ ඉන්න එකා රෑට නැගිටලා toilet එකට යන්න කම්මැලි කමට පෝච්චියට චූ කරනවා ඇති. බලපන් ඇමෝනියා වගේ ගඳක් එනවද කියල.
  12. MrFrog

    කිරි shawty 💗💗💗

    :yes:
  13. MrFrog

    මේවා හුරුල්ලොද? සාලයොද?

    මොකා උනත් අලුත් නෑ :lol:
  14. MrFrog

    A simple work sharing puzzle

    thanks for the simple but nice puzzle. I did this in the same manner, but using x,y,z for the names :lol: . without solving for x or y or z individually, just got the answer for 1 / (x+y+z). for the guys who didn't do this.. x= no. of rooms Lionel completes in one hour, y = no. of rooms Mary...
  15. MrFrog

    Physics teacher from elakiri

    Kiyanna haduwa withrayi

    No contents