කෙල්ලො බොන එක

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මරුසිරා;22451152 said:
    කෙල්ල බොනවට අවුල් නැත්නම් බැදලා ළමයි ඉස්සරහත් බොන එක අවුල් නැ නේද ?

    ඊටපස්සේ අම්මයි තාත්තයි දෙන්නම බොනවානම් අපිත් බිව්වට කමක් නැ කියල ළමයි බිව්වටත් කමක් නැ නේද ?:P

    Mona pake logic ekakda bn e?:baffled:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Mona pake logic ekakda bn e?:baffled:

    pake logic ද නම් දන්නේ නැ එහෙම වෙන්න පුළුවන් නේද ? එහෙම වුනාට අවුලකුත් නැති වෙන්න ඕනේ නේ :D

    සාමාන්‍යයෙන් ළමයි අම්මල් තාත්තලව තමයි ඉස්සෙල්ලම ආදර්ශෙට ගන්නේ .ගෙදරක අම්මයි තාත්තයි දෙන්නම බොනවානම් ළමයින්ට බොන්න එපා කියන එක ඔය

    pake logic එකට අයිති නැද්ද ?:baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මරුසිරා;22451300 said:

    Ammai thaththai sex karanawane ekath lamaita penna karanawada?:baffled:
    Godak thaththala drink,smoke lamaita penna karanawada?
    Ammath kara kiyala mokadda wenasa?
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63

    sex කරාම ගඳ ඉතුරු වෙනවද බං?:D ටෞකන්ඩ යකෝ මුගෙ ලොජික්.. පොඩි එකෙක් හැදෙන්නෙ තමන්ට පේන දේ දිහා බලල.. උඹත් බේබද්දෙක් නම් උඹට තේරෙන්නෑ ඒකෙ වැරැද්ද මොකක්ද කියල.. ටීවී එකේ ෆිල්ම් යද්දි එහෙම මොකට දානවද දන්නෑ අහවල් එක අප්‍රානික වෙනවයි අරකද මේකද කියල...උඹ කියන විදිහට අම්මයි තාත්තයි හැංගිලා බොන්න ඕනෙ? මන් බොන එකෙක් නෙමේ... බොන එකේ තියන ආතල් එක මොකක්ද බන්?සිරාවටම ඇහුවෙ කියල දීපල්ලකො? :baffled:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Ammai thaththai sex karanawane ekath lamaita penna karanawada?:baffled:
    Godak thaththala drink,smoke lamaita penna karanawada?
    Ammath kara kiyala mokadda wenasa?

    වෙනස මොකක්ද දන්නේ නැති නිසයි ඇහුවේ .මම නම් බොන්නේ නැ එනිසා අපේ කාටවත් බොන්න දෙන්නෙත් නැ :cool:

    ළමයි ලොකුවෙලා හරිවයසේදී ඕන දෙයක් .

    කවුරු බිව්වත් මට ප්‍රශ්නයක් නැ .එත් මේකේ අහපු දේට වෙනස් කොනෙකින් තමයි මන් උත්තර දුන්නේ .
    අනික සෙක්ස් කරන එකයි බීමයි දෙකක් නේ ලංකාවේ හොද මානසිකත්වයක් ඇති කිසිම අම්ම තාත්ත කෙනෙක් ළමයි ඉස්සරහ සෙක්ස් කරන්නේ නැ .එත් ඕන තරම් බොන්න පුළුවන් .තාත්තට වඩා අම්ම බොනවානම් එක ළමයින්ට ගොඩක් බලපානවා කියල කියන්න ඕනේ නැ නේ .
    පොඩි දරුවෝ අතේ තියන් සිගරට් බිබී බොන තාත්තල ඕනේ තරම් .
    ගෑනුත් එගානට වැටෙන්න බැරිවෙන්නේ කොහොමද ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    sex කරාම ගඳ ඉතුරු වෙනවද බං?:D ටෞකන්ඩ යකෝ මුගෙ ලොජික්.. පොඩි එකෙක් හැදෙන්නෙ තමන්ට පේන දේ දිහා බලල.. උඹත් බේබද්දෙක් නම් උඹට තේරෙන්නෑ ඒකෙ වැරැද්ද මොකක්ද කියල.. ටීවී එකේ ෆිල්ම් යද්දි එහෙම මොකට දානවද දන්නෑ අහවල් එක අප්‍රානික වෙනවයි අරකද මේකද කියල...උඹ කියන විදිහට අම්මයි තාත්තයි හැංගිලා බොන්න ඕනෙ? මන් බොන එකෙක් නෙමේ... බොන එකේ තියන ආතල් එක මොකක්ද බන්?සිරාවටම ඇහුවෙ කියල දීපල්ලකො? :baffled:

    Yako smell eka ena drinks witharada tiyenne?
    Wife ekka party ekakadi , out giya welawaka drink ganna puluwan...
    Lamaita penna gedara bonne mokatada..!
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    Yako smell eka ena drinks witharada tiyenne?
    Wife ekka party ekakadi , out giya welawaka drink ganna puluwan...
    Lamaita penna gedara bonne mokatada..!

    අන්න එහෙම නම් අවුලක් නෑ.. නිතරම බීල එන බේබද්දෙක් හිටියොත් ලමයින්ගෙ හැදියාව ගැන කවර කතාද.. තාත්තට හොඳ නම් මටත් හොඳයි කියයි.. උඹ උනත් කැමතිද උඹේ ලමයෙක් ඉස්කෝලෙ අට නමය පංති වල ඉඳන් බොනව දකින්න? නෑනේ
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Yako smell eka ena drinks witharada tiyenne?
    Wife ekka party ekakadi , out giya welawaka drink ganna puluwan...
    Lamaita penna gedara bonne mokatada..!

    Trip, Party, Weddings walata lamain wath ekkan yanawa ne ban. Ape ammala nan apiwa ekkan giya. Thaththa nan drinks ganne na. Cigarettes witharai api loku wenakota cigarettes bona ekath neweththuwa.
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    මරුසිරා;22451300 said:

    සාමාන්‍යයෙන් ළමයි අම්මල් තාත්තලව තමයි ඉස්සෙල්ලම ආදර්ශෙට ගන්නේ .ගෙදරක අම්මයි තාත්තයි දෙන්නම බොනවානම් ළමයින්ට බොන්න එපා කියන එක ඔය

    pake logic එකට අයිති නැද්ද ?:baffled:

    සාමාන්යෙන් පාටිඑකකදි උනත් ගෙදරකදි උනත් ලමයි ඉස්සරහා බොන එක නම් මමත් අනුමත කරන්නෙ නැ, අම්මා වෙන්න පුලුවන් තාත්තා වෙන්න පුලුවන් දෙන්නටම එක පොදුයි.

    සාමන්යෙන් මගේ යලුවො නම් කරන්නෙම නැති වැඩක් ඒක, සිගරට් එකක් බිව්වත් ලමයින්ට ගද වත් නොයන තැනක තමයි ඉන්නෙ, ලමයි කවද හරි බොයිද නැද්ද කියන එක එයාලගෙ තීරනයක්, ඒත් ඒක හෙන ආතල් වැඩක් කියන එක ඔලුවට වැටෙන්න දෙන්න හොද නැ, ඒ වයසට ආවම ගන්න ඕන අද්දැකීම් ඒ වයසෙ හම්බ උනා නම් ඇති.

    ඒ වගේම වයිෆ්ලා ගර්ල්ෆ්‍ර්න්ඩ්ස් ලා ඩ්‍රින්ක්ස් ගන්නවා නම් එයාලට ගැලපෙන අය එක්ක විතරක් තියන්න ඕන, මේ ත්‍රෙඩ් වල වැටෙන කමෙන්ට්ස් වලින්ම තෙරෙනවනෙ සමහරු කෙල්ලෙක් ඩ්‍රින්ක්ස් ගත්තම ඒ කෙල්ල ගැන හිතන හැටි, ඉතින් ඔය බොන තැනක ඒ වගේ මානසිකත්වයක් තියෙන එකෙක් හිටියොත් ඌ හිතන විදිය උනත් අපේ කෙල්ලො ගැන හිතන්න දෙන්න හරි නැ,

    distididin paarak daddi beer ekak wat powanna oone, nattan kisi gatiyak na

    distididin දාන්න ගොඩක් උන් බියර් එකක් ගහන්න තියෙන හේතු දෙක තුනක් තියෙනවා,
    1. කොච්චර උනත් ලැජ්ජයි නෙ ඔය වැඩේ කරන්න, ඉතින් ලැජ්ජව ටිකක් නැති වෙනවා
    2. සමහරු බයයි නෙ කට ගදයි ද දන්නෙ නැ, මං ලග ගදයි ද දන්නෙ නැ කියන අය, ඉතින් උන් බියර් එකක් ගැහුවම කොහොමත් ගදයි නෙ :P එත්කොට බියර් එක පිටින් දාලා හිත ගදා ගන්නවා,
    3. සමහර විට ඔරල් සෙක්ස් කරන්න බැ සමහරුන්ගෙ පිරිසිදු කමේ ප්‍රශ්න හින්දා, ඒත් බියර් එකක් ගැහුවා නම් රසවල් දැනෙන්නෙත් ගැ ගදවල් දැනෙන්නෙත් නැ :P

    ඒත් අව්ල තියෙන්නෙ, සමහරු එක්ක අඩිය ගහලා ඇවිත් උන් වොශ් දාලා බෙඩ් එකට ගියා කියමුකො, අපි විනාඩි 2න් වොශ් දාන් එද්දි උන් නිදි ගොරව ගොරව :D අඩියක් ගහලා ඇවිත් ඇදට වැටුනම තියෙන සනීපෙ දන්නවනෙ,

    ඉතින් ඇහැරවලා ගත්තත් මැරිලා වගේ ඉන්නෙ, වියාග්‍රා එකක් එහෙම ගහලා හිටියා නම් මෝල තද වෙලා මැරෙන්නෙ :D

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    :yes: lejjawa nethi wena eka tama wenne godakma
     
    :):)