මචන්ලා ආයුබෝවන් කිව්වා ඔන්න,
කතාව පටන් ගන්න තැනක් නම් නැ එත් මෙහේම පටන් ගන්නම්කෝ,
කිරියේ හොනට් බයික් තියෙන කස්ටිය ඉන්නවානම් මෙන්න ඉතින් කට්ටිය සෙට් වෙන ආතල් එකක් ගන්න සාමාජ සේවා කටයුත්තක් කරන්න හොද අවස්තාවක් අපේ කල්බ් එකක් තියෙනවා මජන්ලා එකි හොනට් 250 තමා ගන්නේ ඉතින් අපි ටුවර් යනවා මාස දෙකකට...